Nimal Jayawardana
   
0718233030
   
jayadifood@gmail.com
Connect with Us
Manufacturing and distributing best qulity Spices, Grains, Porridge pack.
මෙම ව්‍යාපාරය,
සියක් වසකට අධික දීර්ඝායුෂ සුව විඳි අපේ මුතුන්මිත්තන් නිතර අනුභව කළ පාරම්පරික, දේශීය, ධාන්‍ය වර්ග හා කුළුබඩු ඉහලම ගුණාත්මක භාවයෙන් යුතුව නිපදවා, ඉතා කාර්ය බහුල ජීවන රටාවකට මැදි වූ, වර්තමාන ජන සමාජය වෙත සමීප කර, නිරෝගිමත් ජාතියක් බිහි කිරීමට උපරිම කැපවීම හා දායකත්වය සපයමින්, ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම දැක්ම කරගත්,
දේශීයත්වයට මුල්තැන දෙමින්, අපගේ රටට ආවේණික, පාරම්පරික, දේශීය ධාන්‍ය වර්ග හා ප්‍රතිශක්තිකරණ ගුණයෙන් උසස් කුළුබඩු නිෂ්පාදන ඉතාම ඉහළ ගුණාත්මකභාවයෙන් නිපදවා, නූතන ජන සමාජයට ඉදිරිපත් කිරීම තුළින් වත්මනෙහි විශාල පිරිසක් පීඩාවිඳින බෝ නොවන රෝග රැසකින් මිදීමට අවශ්‍ය ශක්තිය ලබා දීමත්, අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවැසි අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ග්‍රාමීය ගොවි පරපුර වෙත ඉහල ආදායම් ලබා දීමත්, ප්‍රාදේශීය වශයෙන් රැකියා විරහිත ග්‍රාමීය ජනතාවට රැකියා අවස්ථා ලබා දීම මගින්, ඔවුනට උසස් ජීවන තත්ත්වයක් ලඟා කර දීමත්, යන තෙවැදෑරුම් අරමුණු පෙරදැරිව ක්‍රියාකර පොදුවේ මව්බිමේ ආර්ථික ශක්තියට දායක වී උසස් සමාජ ව්‍යාපාරයක් බවට පත්වීම මෙහෙවර කරගත් ව්‍යාපාරයකි..
Manufacturing and distributing best qulity Spices, Grains, Porridge packs.