
Kanishka Sandeepani
   
766820237
   
kanishkaul94@gmail.com
Connect with Us
Best sri lankan cosmetics
අප ආයතනය රූපලාවණ්‍ය නිෂ්පාදන , හර්බල් ටී හා ආහාරමය පෝෂණ අතිරේක සෘජුවම පාරිභෝගිකයන්ටට අලෙවි කරන ආයතනයකි.
2020 දී ඖෂධ නිෂ්පාදනාගාරයක් ලෙස ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචිය ලබාගන්නා ලදී.
අපගේ ප්‍රචාරන, විකිණීමේ කටයුතු හා බෙදාහැරීමේ කටයුතු ආයතනයේ ස්වාධීන අලෙවි නියෝජිතයන් මගින් සිදු වේ.