



















- Stock: In Stock
- Model: Backpack black005
- RBP: 12
- RBR: 64
- Weight: 1.30kg
- SKU: Backpack black
Available Options
Backpack/Lanka Marketing
Fashion Front බැක්පැක් එකක් මිලදී ගැනීම මගින් ඔබට අත් කරගත හැකි වාසි පිලිබඳ ඔබ දැනුවත්ද?
රුපියල් 6500 ක් වටිනා බැක්පැක් එකක් 4870 ක හඳුවාදෙන ආකර්ෂණීය මිලකට
වඩාත් සෞඛ්‍යය ආරක්ෂිත හා සුවපහසු දරාගැනීමකට පහසු වන ලෙස සැකසූ අභ්‍යන්තර වානේ රාමුව (internal stainless Steel frame)
එමඟින්,
▪️බෑගය ඔබේ ශරීරයේ හැඩයට අනුරූපව මනා ලෙස කොන්දට ආසන්නව රදවාගැනීමට උපකාරී වීම
▪️බෑගයේ බර වානේ රාමුව පුරා පැතිරී ශරීරයට ආසන්නව පවත්වාගැනීම මගින් ඔබේ ස්වාභාවික ගුරුත්ව කේන්ද්‍රයට ආසන්නව නව ගුරුත්ව කේන්ද්‍රයක් සකස් කරන අතර එමගින් දිගු වේලාවක් ආයාසයකින් තොරව බෑගය දරාගැනීමට පහසුව සලසා දෙනු ලබයි
ඇවිදීමේදී සහ කදු නැගීමේදී ඔබට වඩාත් සෞඛ්‍යය ආරක්ෂිත සුවපහසු බවක් ඇති කිරීම
ඔබේ රුචිකත්වය අනුව වෙනස් කල හැකි වඩාත් සුවපහසු නිමාවකින් යුතු උරහිස් පටි
වඩා සුවපහසු බර රඳවා ගැනීමකට ශක්තිමත් පපු සහ බද පටි
ආකර්ෂණීය නිමාවක් සහිත වර්ණ 4කින්, පරිමාව ලීටර් 70 ක් පැවතීම
මීට අමතරව ,
▪️විවිධ ප්‍රමාණයේ pocket 5ක්
▪️බෝතල් රදවන side pockets
▪️වැසි ආවරණයක් (rain cover)
සහිත බැවින් travelling සහ hiking වලට ඉතාමත් අපූරු තේරීමක්
Laptop Sleeve හා වැඩි පරිමාවක් පැවතීම හේතුවෙන් Hiking, Traveling වලට අමතරව ඔබේ එදිනෙදා අවශ්‍යතා වලටද භාවිතා කල හැකිවීම.
ආරක්ශිත ලෙස නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.
Delivery within 5 days