Menu
Your Cart

Sooriya Weaving Mills - Handloom Sarees

Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees
Sooriya Weaving Mills - Handloom Sarees

Sooriya Weaving Mills - Handloom Sarees
  • Stock: In Stock
  • Model: Sooriya Weaving Mills Handloom Sarees 07
  • RBP: 12
  • RBR: 60
  • Weight: 400.00g
  • SKU: Sooriya Weaving Mills Handloom Sarees 07
Rs.4,490.00
Ex Tax: Rs.4,490.00

Sooriya Weaving Mills Handloom Sarees

Sooriya Weaving Saree වල විශේෂ විශේෂත්වය
1. සියලුම සාරි නිපදවන්නේ ගාල්ල අධිවේගී මාර්ගය අසල Sooriya Weaving ආයතනයේ වන අතර පිටතින් ගෙන ලද කිසිම සාරියක් අප ආයතනයේ අලෙවි කරනු නොලැබේ
2. සියලුම සාරි Design කරනු ලබන්නේ ලොව ප්‍රමුඛතම ඇඟලුම් වෙළඳ නාමයයන් වන VS , Intimissimi, M&S, triumph යටතේ සුදුසුකම් ලැබූ මෝස්තර නිර්මාණ කරුවන් වන අතර ඒත් සඳහා අමතර අයකිරීම්ක් කරනු නොලැබේ
3. Sooriya Weaving saree සඳහා නිපදවන ජැකට් Piece එක විශේෂ තාක්ෂණයක් මගින් සාරිය මෙන් දෙගුණයක ඝනකමින් නිපදවන අතර එමගින් ජැකට්ටුව පී කිරිම ඉරීයාම සහ ඉක්මනින් දුර් වර්ණ වීම නවතී
4. පැකට්ටුව සඳහා වස්රක වගකීමක් හිමිවන අතර වසරක කාලයක් ඇතුළතදී යම් ගැටලුවක් වුවහොත් අප විසින් ඔබ හට නොමිලේ ජැකට් පීස් එකක් ලබා දෙනු ඇත
5. ගාල්ල නගරයේ අපගේ Sooriya Cotton Arcade ශාඛාවට දිනපතා නව සාරි 20 - 25 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරනු ලබන අතර මේ සියලුම සාරි එක Design එකකින් එක සාරියක් පමණක් සහිතව එන custom made design වේ
6. අප ආයතනයේ නිෂ්පාදන ක්‍රියා ක්‍රියාවලිය ඔබටම පැමිණ නැරඹිය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ
7. මේ සඳහා භාවිතා කරන 100% cotton නූල් විශේෂ රසායනික ක්‍රියාවලියකට ලක් කරන නිසා එය කෙටි කාලයක් ඇතුළත පාංකඩ මෙන් දිරා යාමක් සිදු නොවන අතර එම ක්‍රියාවලිය නිසා සඳහා අමතර අලංකාරයක් සහ ශක්තියක් ලැබී ඇත.

Delivery within 7 days

Write a review

Please login or register to review