Menu
Your Cart

Original Scru Cream

Original Scru Cream
Original Scru Cream
Original Scru Cream
Original Scru Cream
Original Scru Cream
Original Scru Cream
Original Scru Cream
Original Scru Cream

Original Scru Cream
  • Stock: In Stock
  • Model: Mixiu Original Scru Cream No 1251
  • RBP: 3
  • RBR: 15
  • Weight: 20.00g
  • SKU: Mixiu Original Scru Cream No 1251
Rs.1,200.00
Ex Tax: Rs.1,200.00

 

Original "Scru Cream" for your Lips කාන්තා / පිරිමි

DELEVERY WITHIN 2-4 WORKING DAYS

 

වෙළදපොලේ විවිධ තොල් ආලේපන පාවිච් කරත් තාමත් ඔබට ප්රථිපලයක් වෙනසක් නැද්ද ???

මෙන්න විසදුම Original Scru Cream එක අපෙන් පාවිච් කරලා සති දෙකෙන් පැහැදිලි වෙනසක් ලබාගන්න...

කාන්තා පිරිමි ඔබට පිලිස්සීම, දුම්පානය හා විවිධ තොල් ආලේපන භාවිතය නිසා සිදු වූ තොල් කලු වීම් සඳහා හරියන සුපිරිම විසදුම .
Scru Cream භාවිතා කර රෝස පැහැති දිදුලන තොලක් සති 02න් හිමි කරගන්න.

පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි තොල් කියන්නෙ.
ඉතින් මේ තොල් කලු වීම ගොඩක් අයට තියෙන ප්රශ්නයක් ..
තොල් වල කලු ගතිය, වියළි බව, අවපැහැය ඉවත් කර සුමුදු රෝස පැහැති තොලක් සති 2න් සහතිකයි.
100% අතුරු ආබාධ රහිතයි. 

Write a review

Please login or register to review