











Ayurwedic Immunization Syrup
- Stock: In Stock
- Model: Ayurwedic Immunization Syrup
- RBP: 1
- RBR: 6
- Weight: 100.00g
- SKU: 300
Rs.500.00
Ex Tax: Rs.500.00
* Ayurwedic Immunization Syrup
O2 Herbal Hela International
-
කොවිඩ්-19 වයිරසය සදහා විශේෂිත
Specific to COVID 19 virus.
-
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනයට මෙන්ම කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව සදහා ඉක්මනින් සහනය
Rapid relief for coughs and colds as well as boosting the body's immune system
-
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරමින් ශරීරයේ ඇති හානිදායක බැක්ටීරියා වර්ග හා වයිරස් වර්ග විනාශ කිරීමේ හැකියාව මෙම පානය සතු වේ. එමෙන්ම පිලිකා රෝග කාරකයන් හා ශරීර අභ්‍යන්තරයේ ඇති ගැටිති සුව කිරීමේ හැකියාව මෙන්ම කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව සමනය කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.
අඩංගු දෑ : එනසාල් , තිප්පිලි , කොත්තමල්ලි , තලිස්පතුරු , කහා, වසාවාසි , අසමෝදගම්, දෙවුදුරු, මහදුරු, සුදුරු, සාදික්කා, වියලි මිදි, කලාදුරු , මී පැණි, හීන්අරත්ත, ඉගුරුපියලි, ඉගුරු , කරාබුනැටි උලුහාල් , කුරුදුපොතු , වලගසහල්, කුප්පමේනියා
-
This drink has the ability to destroy the harmful bacteria and viruses in the body by developing the body's immunity. It also has the ability to cure cancer and internal tumors, as well as relieve coughs and colds.