-550x550.jpeg)



-550x550h.jpeg)

-550x550.jpeg)
-80x80.jpeg)



-80x80w.jpeg)

-80x80.jpeg)
- Stock: In Stock
- Model: SLCOS001
- Weight: 100.00g
- SKU: SLCOS001
SL.C.ONLINE SHOP
හෙළ ගුන කැද මිශ්‍රණය/Hela Guna porridge mixture
"හෙලගුණ කැද මිශ්‍රණය" සාම්ප්‍රදායික සහල් භාවිතයෙන් නිපදවා ඇති අතර සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර ඇත.
මෙම නිෂ්පාදනයේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අන්තර්ගත වේ.
- ආයු වර්ධනය
- දියවැඩියා තත්ත්වය පාලනය කිරීම
- අධික රුධිර පීඩනය පාලනය කිරීම
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම
- කාය ශක්තිය වර්ධනය සදහා උපකාරී වන යකඩ හා ප්‍රෝටීන් වලින් පොහොසත් වීම
- ශරීරගත විෂ නැසීම
- අපද්‍රව්‍ය පද්ධතිය පාලනය කිරීම
- මලබද්ධය පාලනය හා
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරීමට උපකාරී වේ
100% ස්වභාවිකවම නිපදවා ඇති මෙම කැද පානය කෘතිම අමුද්‍රව්‍ය වලින් තොර වන අතර 100% නිර්මාංශ ආහාරයකි. සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසු වේ.
නිරෝගී පරපුරක් බිහි කිරීමේ අරමුණින් පුරන් කඹුරු අස්වද්දන්නෝ පුද්ගලික සමාගම විසින් නිපදවන හෙළගුණ පාරම්පරික සහල් කුඩු මිශ්‍රණය.
• අඩංගු ද්‍රව්‍ය - සුවදැල් , පච්චපෙරුමල් , කළු හීනටි, කුරුළු තුඩ යන දේශීය සහල් වර්ග සහ මුංඇට ඉතා සුළු ප්‍රමාණයක්.
• පිළියෙළ කරගත හැකි ආකාර - කැඳක්, තලපයක්, රසවත් බීමක්, අතුරුපසක් හෝ කැවිලි වර්ගයක් ලෙස. එළවළු හෝ පලතුරු එකතු කර දරුවන් සඳහා පෝෂ්‍යදායී සම්පුර්ණ ආහාරයක් ලෙසද සකසා ගත හැක.
• දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලස්ටරෝල් , මලබද්දය වැනි බොහෝ රෝග සමනය කිරීමේ හැකියාව සහ ප්‍රතිශක්තිය ඇති කිරීමේ විශේෂ හැකියාවක් ද ඇත.
• නිර්මාංශ , 100% ක් රසායනික ද්‍රව්‍ය වලින් තොර, රසගන්වන හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර ආහාරයකි.
• විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුල පහසුවෙන් සකසා ගත හැක.
• 100g පැකට්ටුවක් 8 දෙනෙකුට සෑහේ.
Delivery within 5 or 6 days