















- Stock: In Stock
- Model: Herbal Tea
- RBR: 3
- Weight: 35.00g
- Dimensions: 4.00cm x 7.00cm x 14.00cm
- SKU: N0001
Available Options
Nirodha Butterfly Pea Tea ( 10 Tea bags )
නිල් කටරොළු කියන්නේ ශත වර්ෂ ගාණනාවක සිට භාවිතා කරන අපේම පාරම්පරික ඖෂධීය පානයක්. එය ප්‍රතිශක්තිය වර්ධනයට, රුධිර සීනි මට්ටම පාලනයට, ආහාර ජීරණය පහසුවට, මානසික ආතතිය පාලනයට, සෙම් රෝග සුවයට, දීප්තිමත් සමක් සහ ශක්තිමත් කෙස් කලඹකට වගේම තවත් බෝහෝ රෝග වලට ගුණැති බව ආයුර්වේද පොත පතෙහි සදහන්. මේ නිසාම නිල් කටරොළු දිව්‍ය ඖෂධයක් ලෙසින් හැදින්වෙනවා.
"නිරෝධ" නිල් කටරොළු ටී හදන්නේ අපේම වගාවකින් පිරිසිදුව නෙලා ගන්නා නිල් පාට කටරොළු මල් වලින්. කිරිදිවැල ප්‍රදේශය මුල් කොට ගත් අපේ වගාව සහතික කරන ලද කාබනික වගාවක් (Certified Organic Farm). එමෙන්ම ISO 22000 තත්ව සහතික හිමි නිෂ්පාදනාගාරයක "නිරෝධ" ටී බෑග් නිමවෙනවා. මේහි කිසිම වර්ණකයක් හෝ කල් තබා ගැනිමේ දව්‍යක් අඩංගු වන්නේ නැහැ. ඉතින් "නිරෝධ" කියන්නේ බය නැතුව හැමදාම බොන්න පුළුවන් 100% ස්වාභාවික පානයක්.
නිරෝගිව ඉන්න - නිරෝධ හැමදාම බොන්න.
Nirodha Butterfly Pea Tea is made with 100% natural Butterfly pea flowers. Under our supervision, our registered growers produce and hand pick the crops flowers. The fresh flowers are individually picked, de-seeded, cleaned, carefully packed & delivered to our ISO 22000 certified factory.
Health benefits of the flower are many, Full of antioxidants, Stress relief, Healthy blood sugar, Immunity, Skin rejuvenation, Improve eyesight, Caffeine free are to name some.