









CAREFIRST GCM 79 GLUCOSE MEETER
- Stock: In Stock
- Model: NEYORA CAREFIRST GCM 79 GLUCOSE MEETER
- RBP: 8
- RBR: 42
- Weight: 150.00g
- SKU: NEYORAP10
Rs.3,270.00
Ex Tax: Rs.3,270.00
CAREFIRST GLUCOSE MEETER
අවදානමට පෙර සූදානම!!!
ඔබ දන්නවාද ?....
රුධිරයේ සීනි පාලනය කිරීම රෝගාබාධ රැසකින් වැළකීමට වැදගත් මගක් බව...
විශේෂයෙන් ඔබ දියවැඩියා රෝගයට ගොදුරුවූවෙක් නම්..
රුධිරයේ සීනි පාලනය කිරීමට අපොහොසත් වීමෙන් හදවතේ හා රුධිර නාලිකාවල රෝගාබාධයන්, වකුගඩු ආශිත ආබාධයන්, ස්නායු ආබාධයන් හා පෙනීමේ දුර්වලතාවයන්ට ගොදුරුවීමේ අවදානම ඉතා ඉහලය...
ඔබගේ ප්‍රතිකාර සැලසුම් කරගැනීමට හා දියවැඩියා ආකූලත්වයන් වලක්වා ගැනීමටත් ඔබ විසින්, දිනපතා ඔබේ රුධිර සීනි සාන්ද්‍රනය පරීක්ෂා කරගැනීම මනා රුකුලක් වනු ඇත.
දැන් "Carefirst" GCM 79 Glucose Meter ය මගින් ඔබේ නිවසේ සිටම ඉතාමත් පහසුවෙන් ඔබේ රුධිරය දිනපතා පරීක්ෂා කරගත හැක.
දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ .
Delevary date : 5 - 7