



Andrea Hair Growth Essence
- Stock: In Stock
- Model: 003
- RBP: 3
- RBR: 16
- Weight: 200.00g
- SKU: 003
Rs.1,150.00
Ex Tax: Rs.1,150.00
Delivery within 7 Days
Andrea Hair Growth Essence
ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව Andrea ඔයිල් එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ. නලලට එන්නෙ නැහැ.කුරුලැ
හටගන්නෙත් නැහැ. පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.
මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.
හිසකෙස් ගැලවී යාම.
අකලට හිසකෙස් සුදු වීම.
තට්ටය පෑදීම.
උදුගොව්වන් කෑම.
බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම.
මෙම ඔයිල් එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කරයි
Tags:
Andrea