Menu
Your Cart

ALPHA WHITENING BODY LOTION - 150ml

ALPHA WHITENING BODY LOTION - 150ml
ALPHA WHITENING BODY LOTION - 150ml
ALPHA WHITENING BODY LOTION - 150ml
ALPHA WHITENING BODY LOTION - 150ml

ALPHA WHITENING BODY LOTION - 150ml
  • Stock: In Stock
  • Model: 004
  • RBP: 4
  • RBR: 23
  • Weight: 200.00g
  • SKU: 004
Rs.1,800.00
Ex Tax: Rs.1,800.00

Delivery within 5 Days

Body Lotion = 150ml

ඉක්මනින් සම සුදු වන ලොව මිල අධික Alpha Arbutin, kojic, Glutathione, hydroquinone අන්තර්ගත වන multivitamin Whitening body lotion එකක්.

මෙය අනර්ඝ නිෂ්පාදනයක් කියන නිසා එක්වරක් භාවිතා කර බලන්න.

ස්වභාවිකව සම පැහැපත් කර ගන්න පුළුවන්, කිසිදු අහිතකර දෙයක් අඩංගු නැති ස්වභාවික නිෂ්පාදනයක්.

සතියකින් ඔබේ මුළු ශරීරයටම එකම පැහැපත් බවක ප්‍රතිඑල 100% තහවුරුයි. සමේ වර්ණය මෙන්ම සමේ ඇති වී ඇති සියලු ආසත්මිකතා වලට ඇති එකම පිළිතුර කිසිදු අහිතකර දෙයක් මිශ්‍ර නොවන බව තහවුරුයි.

බිලිචින් ආසාදන නිසා ඇති වූ කැළැල් සියල්ල ඉවත් කරයි. කළු ලප, pigmenttation, pimple ඉවත් කරයි. සම රැලි වැටිම ආවම කරයි. තද පැල්ලම් පවා ඉවත් කරයි. සම හිරු කිරණන් ආරක්ෂා කරයි.

ආලේප කිරීමෙන් සුලු වෙලාවකට පසු සමට හොදින් ආග්‍රහනය කරගත් අනවශ්‍යය තෙල් මතු නොවේ.

කාන්තා පුරුෂ දෙපාර්ශයටම භාවිතා කල හැක.

 

Write a review

Please login or register to review