











NEYORA BIOAQUA PURE SKIN CREAM
- Stock: In Stock
- Model: NEYORA BIOAQUA PURE SKIN CREAM
- RBP: 2
- RBR: 14
- Weight: 100.00g
- SKU: NEYORAP06
Rs.1,110.00
Ex Tax: Rs.1,110.00
BIOAQUA Pure Skin Cream
කුරුලෑ නිසා දුක් විදිනවද? එහෙනම් මෙන්න ඊට හොදම විසදුම
දින 21 වැනි කෙටි කාලයකදී,
මුහුණේ ඇති කුරුලෑ සහ කුරුලෑ පැල්ලම් ඉවත් කර නැවත කුරුලෑ ඇති වීම වලකයි Blackheads ඉවත් කරනවා මෙන්ම
මුහුණේ ඇති පුංචි සිදුරු පවා ඉවත් කර පැහැදිලි සමක් ලබා දෙයි
Bleaching නිසා ඇති වූ ගෙඩි ඉවත් කර කුරුලෑ නිසා හටගත් තුවාලද සුව කරයි
සම මතුපිට තෙල් ගතිය සම්පුර්ණයෙන් පාලනය කර සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා දෙයි
අතුරු අබාධ වලින් සම්පුර්ණයෙන් තොර මෙම නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඉතා සුදුසු වේ.
මෙහි ඇති පෝෂණීය ගුණාංග මගින් ඔබේ මුහුණට අවශ්‍ය තෙතමනය, මෘදුබව, පෝෂණය සහ විටමින් ලබා දෙමින් පැහැපත් සුන්දර පෙනුමක් ලබා දෙයි
DELEVARY DATE : 5 - 7