





















- Stock: In Stock
- Model: HELAAFG01
- RBP: 14
- RBR: 72
- Weight: 150.00g
- SKU: HELAAFG01
ඔබට ස්වාභාවික පැහැපත් ආකර්ෂණීය, නැවුම් දිදුලන සමක් ලබා ගන්නට, හෙළ ආයුර්වේද සහ නූතන අති නවීණ ඕර්ගනික් ඖෂධ වට්ටෝරුවකට අනුව සාදා ඇති HELAA Fairness and Darkspots correcting face cream මගින් ,හිරු කිරණින් ඇතිවන UVA / UVB කිරණ වලින් සහ කුණු,දූවිලි වලින් සමට සිදුවන හානිය වලක්වා, සමට අවශ්‍ය තෙතමනය රැක දෙමින් Mela-Exo system හි මෙලනින් නිෂ්පාදනය පාලනය කිරීමෙන් dark-spots හා පිග්මන්ටේශන් අවම කර, ඔබට පැහැපත් ,සුමුදු , දිදුලන සමක් ලබා දෙයි. 87% ක් පමණ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අතර, ඔබගේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සමෙහි PH අගය පාලන කරන අතර කුරුළෑ කැළැල් 85% ක් දක්වා අවම කර, නීරෝගී සමක් ලබා දෙයි. අවම දින 8-10ක් අතරදී ඔබටම වෙනස වටහා ගත හැක.
Best treatment for acnes , pimples , darkspots or any kind of pigmentation?
HELAA Exclusives brings you variable organic products with 100% guaranteed results
65ml
( CREAM BOTTLE ONLY )
Delevary date : 5 - 7