Menu
Your Cart

EVERGEN

EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN
EVERGEN

EVERGEN
  • Stock: In Stock
  • Model: FBC - 02 EVERGEN
  • RBP: 9
  • RBR: 45
  • Weight: 100.00g
  • SKU: FBC - 02
Rs.3,450.00
Ex Tax: Rs.3,450.00

වයස හංගන්න ඕනද ?
තරුණ පෙනුම හැමදාමත් රැකගන්න ඕනද ?


එහෙනම් මෙන්න ආකර්ෂණීය තරුණ පෙනුමක් හැමදාටම තියාගන්න 100% ම ස්වාභාවික අමුද්‍රව්‍ය වලින්ම  එංගලන්තයේ නිෂ්පාදිත ලොව අනර්ඝතම  අභ්‍යන්තර පෝෂණය සත්කාරයක්

මෙම නිෂ්පාදනය මගින් ඔබට,

  • නිරෝගී දිදුලන සමක් ඇති කරයි (Radiant Skin)
  • ඇස් යට රැලි වළක්වයි (Eye Wrinkles)
  • ඇස් යට  කළුවීම් ඉවත් කරයි (Dark Circle)
  • මුහුණේ සියුම් රැළි ඉවත් කරයි (Fine Facial Line)
  • අස්ථි කාටිලේජ,  දත් විදුරුමස් වර්ධනය කරයි.
  • ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා කරයි(Osteoarthritic)

Marine Collagen යනු Collagen වර්ග අතර හොඳම Collagen වර්ගය වේ. ඒ වගේම මුහුදු මත්ස්‍යයින්ගෙන් නිෂ්පාදනය වන එකම Collagen වර්ගය ද මෙයයි. මෙම Collagen වර්ගය ඔබගේ ශරීරය සියලුම අවයව පද්ධතීන් කෙරෙහි කිසිදු අතුරු ආබාධයකින් තොරව ක්‍රියාත්මක වන බැවින් ඔබට ඇතිවන Osteoporosis ඇතුළු ශරීරය සන්ධි වේදනා සියල්ලටම අත්‍යවශ්‍ය පෝෂණ සත්කාරයකි.

  • මෙම නිෂ්පාදනයේ එක capsules එකක අඩංගු වන ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C 100g අඩංගු වන බැවින් ඔබට වෙනත් කිසිදු ආකාරයකින් විටමින් C ලබාගත යුතු නොවේ.

වයස අවුරුදු 25-60 අතර ඕනෑම  කෙනෙකුට සුුදුසු වේ.

 

ඕනෑම කෙනෙකුගේ කෙනෙකු ගේ ශරීරයට දිනකට අවශ්‍ය වන කොලජන් ප්‍රමාණය 400g කි.

EVERGEN එක Capsule එකක කොලජන් 200g අඩංගු වන බැවින් දිනකට Capsules 2 ක් ප්‍රමාණවත් වේ.  

ඒ වගේම ඔබගේ සම හිසකෙස් සහ නිය ආශ්‍රිත සියලුම ගැටලු සඳහාම සුවිශේෂී නිෂ්පාදනයක් වන අපගේ EVERGLOW නිෂ්පාදනය EVERGEN නිෂ්පාදනයත් සමඟ ම ලබා ගන්නේ නම් මාස තුනක් වැනි කෙටි කාලයකදී ඉතාමත්ම සුපැහැදිලි වෙනසක් ඔබට අත්විඳින්න පුළුවන්.  

https://www.facebook.com/295633397569550/posts/1198253667307514/ 

EVERGLOW & EVERGEN with Actress Gayathri Dias


ඉතින් දැන් ඔබටත් පුළුවන් දිගුකල් පවතින ආකර්ෂණී රූ සපුවකට හිමිකම් කියන්න. අදම ඇනවුම් කරන්න.

No Excipients, Unnecessary Chemicals, Unnatural fillers.
No contains GMO (Genetically modified organism), Gluten, Wheat, Lactose, Artificial preservatives or Colourings.
No contains any allergens.
No any side effects.


EVERGEN

Our EVERGEN Marine Collagen Plus provides all the benefits of our collagen supplement with added glucosamine, chondroitin, Vitamin C and MSM. EVERGEN creates vitamin and mineral boost as well as balanced collagen complex,

Collagen is a complex structural protein that is found in fibrous tissues within the body, such as tendons, ligaments, cartilage, bone and skin. Our Collagen plus supplement provides all the benefits of collagen supplement with added glucosamine, chondroitin, vitamin C and MSM. This creates a collagen supplement that provides an extra mineral and vitamin boost. MSM Is a naturally occurring sulphur containing compound. In the body, glucosamine helps synthesis of glycoproteins, glycolipids and glycosaminoglycans. These are found in tendons, ligaments, cartilage, synovial fluid, mucous membranes, structures in the eye, blood vessels and heart valves.
Chondroitin is a naturally occurring glycosaminoglycan in the body. Chondroitin in this blend is derived from fish.

 

WHAT DOES COLLAGEN EXTRA DO?

Vitamin C contributes to normal Collagen formation for the normal function of:
• bones and cartilage
• skin
• blood vessels
• gums
• teeth

Delivery within 5 Days

For more Details:http://Saleyou.lk

Write a review

Please login or register to review