









ALIVER TCM SCAR & ACEN MARK REMOVEL GEL OINTMENT
- Stock: In Stock
- Model: ALIVER TCM SCAR & ACEN MARK REMOVEL GEL OINTMENT
- RBP: 4
- RBR: 20
- Weight: 100.00g
- SKU: NEYORAP01
Rs.1,475.00
Ex Tax: Rs.1,475.00
TCM Scar & Acne Mark Removal cream
Original TCM Scar Cream මගින් ඔබව කනස්සල්ලට පත් කල, ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.
පිච්චුන පැල්ලම්
කුරුලෑ ලප කැළැල්
තුවාල පැල්ලම්
සමේ ඇදීමට ලක් වීමෙන් එන කැළැල්
ඇස් යට සම එල්ලා වැටීම්
surgery නිසා ඇති වන කැළැල්
දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ. මෙන්න ඒ සෑම ගැටලුවකටම එකම විසදුම.
කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.
ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.
100% අතුරු ආබාධ රහිතයි.
භාවිතයට උපදෙස් :
පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 5ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න.
Delevary date : 5 - 7