







- Stock: In Stock
- Model: HSC011
- RBR: 3
- Weight: 0.10kg
- SKU: HSC011
Venivel And Wild Turmeric Mud Pack With Pinda Tailam
ශ්රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත්ම ඉහල ගුණාත්මක බවින් යුත් බ්ලීචින් අඩංගු නොවන ආයුර්වේද නිෂ්පාදනයක් වන herb line නව නිෂ්පාදන පෙළෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කර නිපදවා ඇති නිෂ්පාදන දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.
Venivel and wild turmeric glow mud pack
මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
Delivery within 6 to 8 Days
Herb Line is one of the highest quality bleach - free Ayurvedic products currently available in Sri Lanka.
Venivel and wild turmeric glow mud pack
Removes dark spots and blemishes on the face and makes a clear difference to your face.
Apply the pack and leave for 20 minutes or until dry, then rinse well
Suitable for any skin type.
Can be used by both men and women.
Delivery within 6 to 8 Days