















- Stock: In Stock
- Model: HELAAFG02
- RBP: 29
- RBR: 145
- Weight: 350.00g
- SKU: HELAAFG02
HELAA Exclusives
Brings your natural beauty
Fairness & Darkspots correcting face cream and body cream
මෙය අතීතයේ සිට පැවත ගෙන එන හෙළ ආයුර්වේද සහ නූතන අති නවීණ ඕර්ගනික් ඖෂධ වට්ටෝරුවකට අනුව සාදා ඇත. හිරු කිරණින් ඇතිවන UVA / UVB කිරණ වලින් සහ කුණු,දූවිලි වලින් සමට සිදුවන හානිය වලක්වා, සමට අවශ්‍ය තෙතමනය රැක දෙමින් Mela-Exo system හි මෙලනින් නිෂ්පාදනය පාලනය කිරීමෙන් dark-spots අවම කර, ඔබට පැහැපත් ,සුමුදු , දිදුලන සමක් ලබා දෙයි. 87% ක් පමණ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අතර, ඔබගේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සමෙහි PH අගය පාලන කරන අතර කුරුළෑ කැළැල් 85% ක් දක්වා අවම කර, නිරෝගී සමක් ලබා දෙයි. අවම දින 8-10ක් අතරදී ඔබටම වෙනස වටහා ගත හැක.
සති 4ක් ඇතුලත,
* කුරුළෑ කැළැල් 85% ක් අවම කරයි.
* සම 90% පැහැපත් කරයි.
* 80% සුමුදු , සුසිනිදු , දිදුලණ සමක් ලබා දෙයි.
Face Cream
Body Cream
300ml - 11300/=
170ml ඇත.
මෙහි : Murcury , Glutothione , hydraquinone අඩංගු නැත.
(රූප වල ක්‍රීම් දෙකක රූප සදහන් වී තිබුනට, බොඩි ක්‍රීම් එක පමනක් ඔබට ලැබෙන බව සලකන්න. Only one body cream, එම පොඩි Face cream එකත් මෙම වෙබ්සයිට් එකේ අප හරහා මිලදී ගැනීමට තිබේ.)
Delevary date : 5 - 7