











HELAA Anti Acne Face Pack
- Stock: In Stock
- Model: HELAAFG03
- RBP: 5
- RBR: 29
- Weight: 350.00g
- SKU: HELAAFG03
Rs.2,260.00
Ex Tax: Rs.2,260.00
හෙළ ආයුර්වේද සහ නූතන අති නවීණ ඕර්ගනික් ඖෂධ වට්ටෝරුවකට අනුව සාදා ඇත. හිරු කිරණින් ඇතිවන UVA / UVB කිරණ වලින් සහ කුණු,දූවිලි වලින් සමට සිදුවන හානිය වලක්වා, සමට අවශ්‍ය තෙතමනය රැක දෙමින් Mela-Exo system හි මෙලනින් නිෂ්පාදනය පාලනය කිරීමෙන් dark-spots අවම කර, ඔබට පැහැපත් ,සුමුදු , දිදුලන සමක් ලබා දෙයි. 87% ක් පමණ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අතර, ඔබගේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සමෙහි PH අගය පාලන කරන අතර කුරුළෑ කැළැල් 85% ක් දක්වා අවම කර, නිරෝගී සමක් ලබා දෙයි. අවම දින 8-10ක් අතරදී ඔබටම වෙනස වටහා ගත හැක.
300ml
Are you suffering from Acnes , pimples , darkspots or any kind of pigmentation?
HELAA Exclusives brings you variable organic products with 100% guaranteed results.
Delevary date 5 - 7