













DR RASHEL WHITENING DAY & FADE SPOTS NIGHT CREAM
- Stock: In Stock
- Model: NEYORA14
- RBP: 11
- RBR: 57
- Weight: 200.00g
- SKU: NEYORA14
Rs.4,200.00
Ex Tax: Rs.4,200.00
DR RASHEL WHITENING DAY CREAM
&
DR. RASHEL FADE SPOTS NIGHT CREAM.
ඔබ Night cream භාවිතා කිරීමට අකමැතිද? එහෙම නැතිනම් Day Cream භාවිතා කිරිමට අකමැතිද?
එහෙනම් මෙන්න ඊට හොදම විසදුම
*අන්තර්ජාතික ප්රමිතීන්ට අනුව සමට හිතකර ලෙස නිපදවා ඇති උසස් තත්වයේ නිෂ්පාදනයකි ...*
සමේ කළු ලප සහ අවපැහැ ගතිය ඉතා කෙටි කලකින් දුරු කෙරේ.
සම ඉතා කෙටිකලකින් පැහැපත් කෙරේ.
පැය 24 පුරාම සමේ තෙතමනය ආරක්ෂා කර , සමට උද්යෝගිමත් පෙනුමක් ලබාදේ .
මුහුණේ දීප්තිය වැඩිකර සුදු පැහැය ලබාදේ .
UV Protection ඇති නිසා හිරු එළියෙන් සමට වන හානිය වලක්වනු ලැබී.
සමේ රැලි වැටීම සහ වයසට යෑම වැලක්වේ.
100% Orginal
දිවයිනේ ඕනෑම තැනකට ප්රවාහනය කරනු ලැබේ
Delevary date : 5 - 7