Menu
Your Cart

Keshawardhani hair oil

Keshawardhani hair oil
Keshawardhani hair oil
Keshawardhani hair oil
Keshawardhani hair oil

Keshawardhani hair oil
  • Stock: In Stock
  • Model: Herb line
  • RBP: 1
  • RBR: 8
  • Weight: 100.00g
  • SKU: Herb line
Rs.599.00
Ex Tax: Rs.599.00

Available Options

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න.

හිස්සොරි

හිසකෙස් ගැලවී යාම.

අකලට හිසකෙස් සුදු වීම.

තට්ටය පෑදීම.

හිස කැසීම 

නලල දෙපස කොන්ඩය අඩු වීම 

රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට 

හිසකෙස් කැඩී යාම

අගිසි පැලීම 

ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..

හිසකෙස් වර්ධනය වේගවත් කරයි..

හිසකෙස් ශක්තිමත් කරයි..

දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..

හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...

හිස කැසීම නවතලයි

හිස්සොරි පාලනය කරයි

අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.

ගොටුකොළ 

මුකුනුවැන්න 

කෝමාරිකා

කීකිරිඳිය 

එඬරු තෙල් 

තල තෙල් 

අරළු 

බුළු

නෙල්ලි 

උළුහාල්

කලුදුරු

කරපිංචා

සැවැන්දරා

ඔලිද

විටමින් E

Will deliver in 6-7 days

 

Here are the solutions to many hair and scalp problems with hair growth oil.

Headache

Hair loss.

Premature graying of hair.

Flattening.

Itching of the head

Hair loss on both sides of the forehead

For hair damaged by chemicals

Hair breakage

Axial rupture

Reduces Hair Loss

Accelerates hair growth

Strengthens hair

Provides long healthy hair.

Protects hair from moisture and prevents it from drying out ...

Stops itching

Controls headaches

The plant parts contained are as follows.

Gotukola, Mukunuwenna, Aloe vera, Locust, Sheep oil, Sesame oil, Aralu, Bulu, Nelli, Uluhal, Kaluduru, Karapincha, Savandara, Olida, Vitamin E

Write a review

Please login or register to review