Menu
Your Cart

Keshawardhani conditioner

Keshawardhani conditioner
Keshawardhani conditioner
Keshawardhani conditioner
Keshawardhani conditioner

Keshawardhani conditioner
  • Stock: In Stock
  • Model: Herb line
  • RBP: 1
  • RBR: 7
  • Weight: 200.00g
  • SKU: Herb line
Rs.499.00
Ex Tax: Rs.499.00

Available Options

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..

100%ක් ප්‍රතිපල සහිතයි.

කේශ වර්ධණී කන්ඩිශනර්

 ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න..

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Will deliver in 6-7 days

 

Would you like to stretch your hair to 2-3 inches in a week and stop losing your hair and claiming beautiful long hair?

Here is the infallible solution ..

100% with results.

Hair Growth Conditioner

 It contains the most powerful hair growth oil in Ayurveda, Neelayadi Oil. It strengthens and nourishes your scalp roots.

On shampooed hair, apply from head to toe and leave on for about 5 minutes, rinsing off.

Understand the difference when using ..

Suitable for both men and women

Write a review

Please login or register to review