Menu
Your Cart

Small Candles කුඩා ඉටිපන්දම් (20 pcs ) pack

  • Stock: In Stock
  • Model: VP0045
  • RBR: 2
  • Weight: 200.00g
  • SKU: 300
Rs.150.00
Ex Tax: Rs.150.00

Available Options

* Small Candles කුඩා ඉටිපන්දම් (20 pcs )

packවොයේජ් ආයතනයේ නවතම නිෂ්පාදනයක් වන ඉටිපන්දම් සුවඳ විලවුන් කලවම් කොට ඉතා උසස් නිමාවකින් යුතුව වැඩි වේලාවක් දැල්වෙන පරිදි නිෂ්පාදනය කොට ඇත.

කුඩා ඉටිපන්දම් වැඩි වශයෙන් වෙසක් සමයේ කූඩු සහ බකට් දැල්වීම සඳහා භාවිතා කරනු ලබයි.

මදුරුවන් වැනි කෘමි සතුන් පලවා හැරීම සඳහා පැඟිරි සුවඳ සහිත ඉටිපන්දම් ද, විෂබීජ හරණය සඳහා කුරුඳු සුවඳ සහිත ඉටිපන්දම් ද අප නිෂ්පාදනයන් අතර ඉහළ වටිනාකමක් ඇත.

ඒ වගේම වර්ණවත් ඉටිපන්දම් ද අප නිෂ්පදනයන් අතර කැපී පෙනේ. තවද, විදුලිය බිඳ වැටීමකදී වුවද ආලෝකය ලබා ගැනීම සඳහා භාවිතා කල හැක.

ඉටිපන්දම් - සුදු      20  pcs  = 150/-

* Delivery  3 to 6 Day

Voyage's latest product, Perfume Candles, has been blended with a high-end, long-lasting product. Small candles are mostly used to light lanterns and buckets during the Vesak season. Lemongrass scented candles for repelling insects such as mosquitoes and cinnamon scented candles for disinfection are highly valued among our products.

Colorful candles also stand out among our products. Also, it can be used to get light even in the event of a power outage.

Candles – white  -   20 pcs = 150/- Code – VP 0045

Write a review

Please login or register to review