Menu
Your Cart

Aqualife Alkaline Water Filter

Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter
Aqualife Alkaline Water Filter

Aqualife Alkaline Water Filter
  • Stock: In Stock
  • Model: Aqualife
  • RBP: 163
  • RBR: 819
  • Weight: 8.60kg
  • Dimensions: 450.00mm x 275.00mm x 707.00mm
  • SKU: 500
Rs.63,200.00
Ex Tax: Rs.63,200.00

Available Options

Aqualife Alkaline Water Filter


  • Ro Water Purifier : 1 nos
  • Accessories Kit : 01 nos
  • Weight : 10KG
  • Purification Production : 18L
  • Min / Max Operating ph : 7.0 - 8.0
  • Input Power Supply Single phase : 100 - 250v AC - 50
  • Net Quantity : 01
  • Delivery within 5 - 8 Day's
  • ලෝකයේ ප්රමුඛතම වතුර ෆිල්ටර් ආයතනයක් වන 'Aqualife ආයතනය හා සම්බන්ධ වී නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter ක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි.

  • ලංකාවේ විශාලතම ජල පෙරණ නිෂ්පාදනාගාරයේ අනගිතම ඉදිරිපත් කිරීමක්

  • නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 7 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්රී ලංකාවේ ඇති එකම ජල පෙරණය.. 

1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි ..

2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..

3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...

4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...

5 - mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ..

6- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..

18L/hr

වසරක වගකීම් සහිතයි.

අලවියෙන් පසු පූර්ණ කාලීන සේවාව. 

Composition
Hot / Cold RO Alkaline Water filter

Write a review

Please login or register to review