Menu
Your Cart

Perfume Candles සුවඳ ඉටිපන්දම් (5 Pcs ) Pack

  • Stock: In Stock
  • Model: VP0040
  • RBP: 1
  • RBR: 8
  • Weight: 120.00g
  • SKU: 300
Rs.650.00
Ex Tax: Rs.650.00

Available Options

* Perfume Candles  සුවඳ ඉටිපන්දම් 

වොයේජ් ආයතනයේ නවතම නිෂ්පාදනයක් වන ඉටිපන්දම් සුවඳ විලවුන් කලවම් කොට ඉතා උසස් නිමාවකින් යුතුව වැඩි වේලාවක් දැල්වෙන පරිදි නිෂ්පාදනය කොට ඇත.

මදුරුවන් වැනි කෘමි සතුන් පලවා හැරීම සඳහා පැඟිරි සුවඳ සහිත ඉටිපන්දම් ද, විෂබීජ හරණය සඳහා කුරුඳු සුවඳ සහිත ඉටිපන්දම් ද අප නිෂ්පාදනයන් අතර ඉහළ වටිනාකමක් ඇත.

අරලිය මල් වර්ණවත් සහ දැල්වෙන විට දීප්තිමත්, සුවඳ විහිදුවන ආකාරයට නිමවා ඇත. ඔබේ විශේෂ අවස්ථා වලදී වුවද මෙම ඉටිපන්දම් භාවිතා කල හැක.

* Delivery  3 to 6 Day

Voyage's latest product, Perfume Candles, has been blended with a high-end, long-lasting product. Lemongrass scented candles for repelling insects such as mosquitoes and cinnamon scented candles for disinfection are highly valued among our products.

The temple flowers are colorful and finished in a bright, fragrant way when lit. These candles can be used even on your special occasions.

5 pcs   =     650/-

Code  -  VP 0040

Write a review

Please login or register to review