









Tea Light Candles ජලයේ ඉටිපන්දම් (12 pcs) Pack
- Stock: In Stock
- Model: VP0050
- RBR: 4
- Weight: 250.00g
- SKU: 300
Rs.380.00
Ex Tax: Rs.380.00
Available Options
* Tea Light Candles ජලයේ ඉටිපන්දම් (12 pcs) Pack
වොයේජ් ආයතනයේ නවතම නිෂ්පාදනයක් වන ඉටිපන්දම් සුවඳ විලවුන් කලවම් කොට ඉතා උසස් නිමාවකින් යුතුව වැඩි වේලාවක් දැල්වෙන පරිදි නිෂ්පාදනය කොට ඇත.
මදුරුවන් වැනි කෘමි සතුන් පලවා හැරීම සඳහා පැඟිරි සුවඳ සහිත ඉටිපන්දම් ද, විෂබීජ හරණය සඳහා කුරුඳු සුවඳ සහිත ඉටිපන්දම් ද අප නිෂ්පාදනයන් අතර ඉහළ වටිනාකමක් ඇත.
පාවෙන වර්ණවත් සහ දැල්වෙන විට දීප්තිමත්, සුවඳ විහිදුවන ආකාරයට නිමවා ඇති ඉටිපන්දම් ඔබේ විවාහ උත්සව වලදී, සුහද හමුවීම් වලදී, සම්භාෂණ වලදී සහ උපන්දින සාද වලදී මෙන්ම සැඳෑ කාලයේ සියළුම උත්සව වලදී, නාන තටාක සහ ජලය සහිත නිර්මාණ වලදී මෙම ඉටිපන්දම් ජලයේ පාවෙන විට ඉතා අලංකාරයක් ලැබේ.
* Delivery 3 to 6 Day
Voyage's latest product, Perfume Candle, has been blended with a high-end, long-lasting product. Lemongrass scented candles for repelling insects such as mosquitoes and cinnamon scented candles for disinfection are highly valued among our products.
Floating, colorful, and glowing, fragrant candles are a must-have at your weddings, get-togethers, parties, and birthday parties, as well as at all-night parties, these candles will look great when floating in the water with Swimming Pools, Waterfalls, and water designs.
12 pcs = 380/- Code - VP 0050
Tags:
Tea Light Candles