











Aqualife Alkaline Water Filter
- Stock: In Stock
- Model: Aqualife
- RBP: 163
- RBR: 819
- Weight: 8.60kg
- Dimensions: 450.00mm x 275.00mm x 707.00mm
- SKU: 500
Rs.63,200.00
Ex Tax: Rs.63,200.00
Available Options
Aqualife Alkaline Water Filter
- Ro Water Purifier : 1 nos
- Accessories Kit : 01 nos
- Weight : 10KG
- Purification Production : 18L
- Min / Max Operating ph : 7.0 - 8.0
- Input Power Supply Single phase : 100 - 250v AC - 50
- Net Quantity : 01
- Delivery within 5 - 8 Day's
-
ලෝකයේ ප්‍රමුඛතම වතුර ෆිල්ටර් ආයතනයක් වන 'Aqualife ආයතනය හා සම්බන්ධ වී නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter ක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි.
-
ලංකාවේ විශාලතම ජල පෙරණ නිෂ්පාදනාගාරයේ අනගිතම ඉදිරිපත් කිරීමක්
-
නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 7 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්‍රී ලංකාවේ ඇති එකම ජල පෙරණය..
1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්‍රියාකරන මෙය මයික්‍රෝන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි ..
2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..
3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
5 - mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ..
6- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..
18L/hr
වසරක වගකීම් සහිතයි.
අලවියෙන් පසු පූර්ණ කාලීන සේවාව.
Composition | |
Hot / Cold | RO Alkaline Water filter |