Menu
Your Cart

RO WOTER FILTER( වතුර ෆිල්ටරය )

RO WOTER FILTER( වතුර ෆිල්ටරය )
RO WOTER FILTER( වතුර ෆිල්ටරය )
RO WOTER FILTER( වතුර ෆිල්ටරය )
RO WOTER FILTER( වතුර ෆිල්ටරය )
RO WOTER FILTER( වතුර ෆිල්ටරය )
RO WOTER FILTER( වතුර ෆිල්ටරය )

RO WOTER FILTER( වතුර ෆිල්ටරය )
  • Stock: In Stock
  • Model: ANP01
  • RBP: 173
  • RBR: 868
  • Weight: 5,000.00g
  • SKU: ANP01
Rs.67,250.00
Ex Tax: Rs.67,250.00

දැන දැනම වස බොන්නේ ඇයි 
��අද ලංකාවේ වතුර බොන එක ප්�රශ්නයක් ද ?

ඔව්.අනිවාර්යයෙන්ම

වර්ග කිලෝමීටර 65 000 ක් තරම් වූ කුඩා භූමි ප්�රමාණයකට වර්ෂයකට කෘමිනාශක ටොන් 5000 ක් හා පොහොර  මෙට්�රික් ටොන් ලක්ෂ 03 ක් ඉසිනු ලබනවා.මේවා මතුපිට ජලාශ වලට මෙන්ම භූගත ජලයට පවා විශාල වශයෙන් එකතු වෙනවා. ඒ නිසා ශ්�රී ලංකාවේ කිසිම තැනක වතුර පිළිබඳව සහතිකයක් දීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැත.ඒ තරමටම ලංකාවේ වතුර දූෂණය වෙලා.

මේ වතුර බිවුවොත් මොකද වෙන්නේ ??

�කුඩා දරුවාගේ සිට ළමා ,වැඩි හිටි, මහලු යන සියලු දෙනාගෙම වකුගඩු නරක් වෙනවා .
�ඒ නිසා ලංකාවේ සෑම රෝහලකම පාහේ රුධිර කාන්දු පෙරන ඒකක පිහිටුවලා.
� වකුගඩු රෝගියෙක් ඉන්න පවුල්වල ආර්ථිකය  නැත්තටම නැති වෙලා.ඔවුන් හිගමනට වැටිලා.
�තමන්ගේ දරුවව ජීවත් කරවන්න වකුගඩු  හොයන්න වෙලා.
�ආසියාවේ ලොකුම වකුගඩු රෝහල ලංකාවේ හදන්න වුනු තරමටම වකුගඩු රෝගීන් වැඩි වෙලා .

එසේනම් ඔබ ,ඔබේ දරුවා පිපාසයට බොන වතුර වීදුරුව ගැන ඔබට විශ්වාසද ??? අපේ දරුවන්ටත් වකුගඩු හොයන්න ඉඩ තබනවාද???

මොහොතක් සිතන්න .හොදින් කියවල බලන්න.

වතුර ෆිල්ටර නම් ලංකාවේ ඕනෑ තරම්.ඒත් 
� පිළිකා කාරක වලින්  තොර ප්ලාස්ටික් වලින් හැදුව
�සිරුරට අවශ්�ය ඛනිජ ලවණ වලින් පරිපූර්ණ 
�තත්ත්ව සහතිකයන් සහිත
�ලෝවම පිළිගත්
�පියවර 07කින් පිරිසිදු කරන 100%ක්ම පිරිසිදු වතුර ලබාදෙන වතුර ෆිල්ටරය නම්

ලෝකයේ ප්රමුඛතම වතුර ෆිල්ටර් ආයතනයක් වන '' ආයතනය හා සම්බන්ධ වී නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 7 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන   RO Water filter ක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි.

Write a review

Please login or register to review