Menu
Your Cart

Floating Candles පාවෙන ඉටිපන්දම් (5 Pcs ) Pack

  • Stock: In Stock
  • Model: VP 0042
  • RBR: 3
  • Weight: 200.00g
  • SKU: 300
Rs.275.00
Ex Tax: Rs.275.00

Available Options

*Floating Candles පාවෙන ඉටිපන්දම් (5 Pcs ) Pack

*වොයේජ් ආයතනයේ නවතම නිෂ්පාදනයක් වන ඉටිපන්දම් සුවඳ විලවුන් කලවම් කොට ඉතා උසස් නිමාවකින් යුතුව වැඩි වේලාවක් දැල්වෙන පරිදි නිෂ්පාදනය කොට ඇත.

*මදුරුවන් වැනි කෘමි සතුන් පලවා හැරීම සඳහා පැඟිරි සුවඳ සහිත ඉටිපන්දම් ද, විෂබීජ හරණය සඳහා කුරුඳු සුවඳ සහිත ඉටිපන්දම් ද අප නිෂ්පාදනයන් අතර ඉහළ වටිනාකමක් ඇත.

*පාවෙන අරලිය මල් වර්ණවත් සහ දැල්වෙන විට දීප්තිමත්, සුවඳ විහිදුවන ආකාරයට නිමවා ඇත. ඔබේ විවාහ උත්සව වලදී, සුහද හමුවීම් වලදී, සම්භාෂණ වලදී සහ උපන්දින සාද වලදී මෙන්ම සැඳෑ කාලයේ සියළුම උත්සව වලදී, නාන තටාක සහ ජලය සහිත නිර්මාණ වලදී මෙම ඉටිපන්දම් ජලයේ පාවෙන විට ඉතා අලංකාරයක් ලැබේ

* Delivery  3 to 6 Day

*Voyage'Delivery  3 to 6 Days latest product, Perfume Candle, has been blended with a high-end, long-lasting product. Lemongrass scented candles for repelling insects such as mosquitoes and cinnamon scented candles for disinfection are highly valued among our products.

*The floating candle is designed in such a way that the flowers are colorful and radiant when lit. At your weddings, get-togethers, banquets, and birthday parties, as well as at all-night parties, these candles will look great when floating in the water with Swimming Pools, Waterfalls, and water designs.

*5 pcs   =     275/-

*Code  -  VP 0042

Write a review

Please login or register to review