







- Stock: In Stock
- Model: JP003
- RBR: 2
- Weight: 50.00g
- Dimensions: 15.00cm x 10.00cm x 1.00cm
- SKU: 5000
ධාන්‍ය කොළ කැද පැකට් 1ක් රු 155.00 කට ඔබේ නිවසටම ගෙන්වා ගත හැකිය.
අතීත ශ්‍රී ලංකාවෙි බහුලව භාවිතා කල අදත් භාවිතා කරන පානයක් ලෙස ධාන්‍ය කොළකැද වර්ග හැදින්විය හැකිය. ශරීරයට පෝෂණ ගුණය ලබා ගත හැකි මෙය විශ්මිත පානයකි. ප්‍රෝටීන් කාබෝහයිඩ්ඩේට් හා තන්තු වැනි පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වෙි. ඉතා ශක්ති ජනක එහෙත් සැහැල්ලු ආහාරයකි. සමෙි රෝග දුරු කර පැහැපත් බව ලබා දෙයි. ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
සාදාගන්නා ආකාරය
ජලය අඩු කෝප්ප 6ක් පමණ යොදා ( අඩු කෝප්ප 1කට මේස හැදි 1ක්) ජලය හොදින් පැසෙන තෙක් රත්කර, මෙම මිශ්‍රණය එක් කර අවශ්‍ය පරිදි ලුණු හා පොල්කිරි යොදා හැදිගාමින් පිසගන්න. සුදුඵණු බික් කිහිපයක් තලා එක් කිරීමෙන් රසය වැඩිකර ගත හැක.
අඩංගු ද්‍රව්‍ය
කලු හීනැටි, සුවදැල්, රත්දැල්, කුරහන්, සෝයා, කව්පි, මුං ඇට, කොල්ලු, කරපිංචා, මුරුංගා කොළ, ගොටුකොළ, සුදුඵණු, ගම්මිරිස්, කුරුදු හා ඉගුරු.
Cereal leaves porridge is one of the most widely used beverages in Sri Lanka in the past and prasently. This is an amazing drink that can provide nutrition to the body. Contains nutrients such as protien carbohydrates and fiber. Very energetic but light food. Eliminates skin diseases and gives radiance. Regulates digestion.
How to Make
Add abbout 6 cups of water (1 cup per 1 tablespoon) and heat untill the water boils well, add this mixture and cook with a spoon, adding salt and milk as required. You can enhance the taste by adding crushing few Garlic.
Containing Materials
Local rice called as Kaluhineti, Suwandel, Rathdel as well as Kurahan, Soya, Cowpea, Green Peas, Kollu, Curry Leaves, Moringa, Gotukola, Garlic, Pepper, Cinnamon and Ginger.