Menu
Your Cart

පිරිසිදු මී පැණි - Pure Honey 150ml

පිරිසිදු මී පැණි - Pure Honey  150ml
පිරිසිදු මී පැණි - Pure Honey  150ml
පිරිසිදු මී පැණි - Pure Honey  150ml
පිරිසිදු මී පැණි - Pure Honey  150ml
පිරිසිදු මී පැණි - Pure Honey  150ml
පිරිසිදු මී පැණි - Pure Honey  150ml
පිරිසිදු මී පැණි - Pure Honey  150ml
පිරිසිදු මී පැණි - Pure Honey  150ml

පිරිසිදු මී පැණි - Pure Honey 150ml
  • Stock: In Stock
  • Model: JP004
  • RBP: 1
  • RBR: 4
  • Weight: 150.00g
  • Dimensions: 5.00cm x 5.00cm x 6.50cm
  • SKU: JP004
Rs.425.00
Ex Tax: Rs.425.00

පිරිසිදු මී පැණි 150mlක් රු 415.00කට දැන් ඔබ නිවසටම ගෙන්වා ගත හැකිය.

රණවිරු කෘෂි ව්‍යාපෘතියේ මී මැසි ජනපද වලින් හා ස්වභාවික වනාන්තර වලින් ලබා ගන්නා පිරිසිදු මී පැණි ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුක්ත වේ.

මී පැණි වල අඩංගු රසායනික සංඝටක

  1. කාබෝහයිඩ්ඩේට්
  2. ප්‍රෝටීන
  3. ඇමයිනෝ අම්ලය
  4. විටමින් - බී2, බී4, බී5, බී6, බී11 හා සී
  5. ඛණිජ ලවණ - කැල්සියම්, යකඩ, සින්ක්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, සෙලනියම් හා ක්‍රොම්යම්
  6. ප්‍රති ඔක්සිකාරක - තද පැහැ මී පැණිවල ප්‍රති ඔක්සිකාරක අධිකව අඩංගු වේ. වයසට යාම පාලනය කරයි .
  7. මී පැණිවල කොලෙස්ටරෝල් අඩංගු නැත.

මී පැණි භාවිතයේ ‍ප්‍රයෝජන

  1. ආහාර දිරවීමේ හැකියාව වර්ධනය කරයි.
  2. ශරීර ශක්තිය වර්ධනය කරයි.
  3. ප්‍රතිජවකයක් ලෙස ක්‍රියා කරයි.
  4. ආසාධන සදහා ක්‍රියාකාරී වෙි.
  5. මලපහ හොදින් පිට කරයි.
  6. ලේ පිරිසිදු කරයි.
  7. සමෙි රෝග සදහා ගුණදායකයි.
  8. මානසික ආතතිය දුරලයි.

The pure honey obtained from the bee colonies and naural forests of the Ranaviru Agriculture Project is of very high quality.

Chemicals contained in honey

  1. Carbohydrate
  2. Protin
  3. Amino Acid
  4. Vitamin - B2, B4, B5, B6, B11 and C
  5. Minerals - Calcium, Iron, Zinc, Potassium, Phosphorus, Magnesium, Selenium and Chromium
  6. Antioxidants - Dark honey is high in antioxidants. Control aging.
  7. Honey does not contain cholesterol

Benefits of using honey

  1. Inreases digestion.
  2. Develops body strength.
  3. Act as an antibiotic.
  4. Active for infection.
  5. Feces well excreted.
  6. Cleanses the blood
  7. Beneficial for skin diseases.
  8. Relieves stress.

Write a review

Please login or register to review