Menu
Your Cart

සුව ධරණි - Suwadarani immuno suppressive drink

Hot

  • Stock: In Stock
  • Model: JP005
  • RBP: 1
  • RBR: 4
  • Weight: 50.00g
  • Dimensions: 11.50cm x 9.00cm x 2.40cm
  • SKU: JP005
Rs.155.00
Ex Tax: Rs.155.00

ආයුර්වෙිද දෙපාර්තමෙින්තුවෙි අනුමැතිය සහිතව "කොවිඩ්-19" උවදුර උදෙසාම දේශීය පුස්කොළ පොත් සහ පුරාණ ආයුර්වෙිද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුනු ප්‍රතිශක්තිකරණය ඉහල නංවන පානයකි.

අඩංගු ද්‍රව්‍ය

කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියළි ඉගුරු, හීන් අරත්ත

භාවිතයට උපදෙස්

වරකට තේ හැදි 1/2 ක් නටන උණු වතුර අඩු කෝප්ප එකකට දමා, මිනිත්තු 8-10 ක් පමණ තම්බා, පෙරා සීනි හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍රකර දවසට දෙවරක් පානය කරන්න.

Approved by the Ayurvedic Department of Helth, an immune enhancing drink for the COVID-19 virus based on ancient indigenous prescription and treatment extracted from ancient ola leaf booklets.

Ingredients

Coriandrum Sativum, Coscinium Fenestrtum, Zingiber Offieinale, Alpinia Calerata.

Directions for use

Add 1/2 tea spoon of powder to 1 cup of boiled water and keep for 8-10 minutes, Strain and drink. Use twice per day.

Write a review

Please login or register to review