











සුවදැල් සහල් - Fragrant Rice
- Stock: In Stock
- Model: JP006
- RBR: 4
- Weight: 1.00kg
- Dimensions: 8.00in x 6.00in x 2.00in
- SKU: JP006
Rs.320.00
Ex Tax: Rs.320.00
ඇල් සහල් වර්ගයක් වන සුවදැල් පිසින ව්ට වහනය වන ආවේනික සුවදකින් යුක්ත වෙි.
භාවිතයෙන් ලැබෙන වාසි
- ග්ලුකෝස් මට්ටම අවම මට්ටමකින් පවතින සහල් වර්ගයක් වන මෙමගින් ශරීරයේ හෝමෝනවල ක්‍රියාකාරිත්වය සමතුලිත කරයි.
- හෘද ස්පන්දන වෙිගය සාමාන්‍ය වී අධි රුධිර පිඩනය වැනි රෝග වලින් වැලකී සිටිමට උපකාරී වෙි.
- අක්ෂිකූප වලට සම්බන්ධ වන කේෂ නාලිකාවල ප්‍රසස්ථතාවය පාලනය කිරිම නිසා ඇස්වලට හොද රුධිර සැපයුමක් ලබා දේ.
- ශරීරයේ ස්නායු උත්තේජනයට හා පිළිසකර කිරිමටත් උපකාරී වෙි.
- මල බද්දය දුරුකර ශරීරය සමතුලිත කරයි.
පිළියෙල කර ගන්නා ආකාරය
වෙනත් සහල් වර්ග සමග හෝ මුංඇට, තල, කුරහන් වැනි ධාන්‍ය වර්ග කිහිපයක් සමග මිශ්‍ර කර කැද සකසා ගැනීමෙන් හෝ තලප සාදා ගැනීමෙන් පෝෂණ කොටස් ශරීරයට අවශෝෂනය කිරීම පහසු වේ.
Aloe vera is a type of rice that has a peculiar odor that comes out when cooked.
Benifits of uses
- Rice is a typeof that lowers glucose levels and it balances the activity of hormones in the body.
- Helps to normalize heart rate and prevent diseases like high blood pressure.
- Controling the elasticity of the capillaries that connect to the retina provides a good blood supply to the eyes.
- Helps to stimulate and repair the nerves in the body.
- Eliminates constipation and balances th body.
How is Prepaired
It is easy for the body to absorb nutrients by makking porridge or making porridge by mixing it with other types of rice or with several grains such as mung bean, sesame and curry.