







රන් කහවනු සහල් - Golden Yellow Rice
- Stock: In Stock
- Model: JP007
- RBR: 4
- Weight: 1.00kg
- Dimensions: 8.00in x 6.00in x 2.00in
- SKU: JP007
Rs.320.00
Ex Tax: Rs.320.00
වස විස වලින් තොර දේශීය පාරම්පරික සහල් අතර, රන් කහවනු සදහා සුවිශේෂි තැනක් හිමි වේ. රන කහවනු වූ කලී ලංකාවෙි ඉපැරණි දේශීය පාරම්පරික සම්බා වී ප්‍රභේදයකි.
භාවිතයෙන් ලැබෙන වාසි
- වකුගඩු රෝගය සදහා ඉතා ගුණදායකයි.
- පිළිකා සුව කිරීමෙි ගුණයෙන් යුක්ත වෙි.
- ආහාර ජීර්ණය පහසු කරන අතර ග්ලුකෝස් රුධ්රයට අවශෝෂනය කිරිම පාලනය කරයි.
- ප්‍රෝටීන් හා තන්තුවලින් පොහොසත් මෙම සහල අයන වර්ග අවශෝෂනයට හා ඒවා ඇටමිදුලුවල තැම්පත් කිරීමට උපකාරී වෙි.
Golden Yellow rice has a special place among the non-toxic local traditonal rice.
Advantages of use
- Very benificial for kidney disease.
- Has anti-cancer properties.
- Facilitates digestion and regulates glucose uptake into the body.
- RIce, which is rich in protein and fiber, helps absorb ions and deposit them in the bone marrow.