







කලු හීනටි සහල් - Black Henati Rice
- Stock: In Stock
- Model: JP008
- RBR: 4
- Weight: 1.00kg
- Dimensions: 8.00in x 6.00in x 2.00in
- SKU: JP008
Rs.320.00
Ex Tax: Rs.320.00
ඔෂධීය ගුණාංගයන්ගෙන් පෝෂිත රතු කැකුලු සහල් වර්ගයක් ලෙස හදුන්වන කලු හීනටි සහල් දිනපතා ආහාරයට සුදුසු වෙි.
භාවිතයන් හා ප්‍රයෝජන
- ගර්භනී හා කිරිදෙන මව්වරුන් සදහා නිර්දේශිතයි.
- කායික ශක්තිය වර්ධනය කරයි.
- ආහාර දිරවීම සදහා අවශ්‍ය තන්තු බහුලව ඇත.
- දියවැඩියාව පාලනය කිරීමට හා සර්ප විෂ නැසීම සදහාද උපකාරී වෙි.
- කලු හීනටි සහල් වලින් පිසින ලද කැද කහ උණ රෝගීන් සදහා ලබා දේ.
Black henati rice, also known as red raw rice, is rich in medicinal properties and it is suitable for daily consumption.
Ussages and advantages
- Especially recommended for pregnant and lactating mothers.
- Develops physical strenght.
- It is rich in fiber which is essential for digestion.
- It also helps control diabetes and detoxify snakes.
- Porridge cooked with black henati rice is given to patients with yellow fever.