







කුරුලුතුඩ සහල් - Kurulu Thuda Sahal
- Stock: In Stock
- Model: JP009
- RBR: 4
- Weight: 1.00kg
- Dimensions: 8.00in x 6.00in x 2.00in
- SKU: JP009
Rs.320.00
Ex Tax: Rs.320.00
මේ දේශීය සහල්වල ඉතා ඉහළ පෝෂණ ගුණයක් වගේම ඔෂධයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවද පවති.
භාවිතයන් හා ප්‍රයෝජන
- කුරුලු තුඩ සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලකයි. ඒ වගේම ඇටමිදුලුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි.
- ශරීරයේ සීනි පාලනය කරන්නත්, ඇස් පෙනීම වර්ධනය කරන්නත් මෙම සහල් උපකාරී වෙි.
- යකඩ සහිත ආහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබීන් උත්පාදනය කිරීමට අවශ්‍ය මූල්‍යමය ආධාරය ඇට මිදුලු වලට සපයයි.
- මුත්‍රා රෝග සමනය කිරීමටද මෙම සහල් භාවිතා කල හැක.
- කැද වර්ග සකසනවිට කුරුලු තුඩ සහල් භාවිතා කිරීමෙන් රෝග නිවාරණය කරගන්න උපකාරී වෙි.
These local rice have a very high nutritional value as well as the ability to act as a medicine.
Usage and Advantages
- The tip of the rice prevents the excretion of calium in the bran cartilage of the rice and enhances the immune system's in the bone marrow.
- This rice helps in controlling the sugar in the body and improving eyesight.
- Iron-rich foods help the bone marrow to absorb iron and produce the hemoglobin in the blood.
- This rice can also be used to treat urinary tract infections.
- the use of bird dropping in the preparation of porridge helps to prevent disieses.