





- Stock: In Stock
- Model: Water bottle
- RBP: 4
- RBR: 22
- Weight: 5.00kg
- SKU: Water bottle
මෙමගින් සිදුවන්නේ අපගේ ශරීරයේ වියැකෙන සෛල (oxidation) නැවත ඇති කිරීමයි. මෙම ක්‍රියාදාමය තුළින් සිදුවන්නේ පුද්ගලයෙක් අකලට වියපත් වීම සහ ලෙඩරෝග වලින් සුවපත් කිරීමයි.
ග්‍රීන් ටී 30ක ග්‍රීන් ඇපල් 150ක ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය කැන්ගන් ජලය එක වීදුරුවක අන්තර්ගත වේ.
යකඩ මලකඩ කෑමෙන් වළක්වා ගැනීමට ඇන්ටිකොරසිව් තීන්ත ආලේප කරනවා වැනි දෙයක් තමයි කැන්ගන් වතුර වල ඇති ප්‍රති ඔක්සිඩේෂන් (Anti oxidation) අපේ ශරීරය තුළ ක්‍රියා කරන්නේ.
ඔබට කැන්ගන් ජලයේ ක්‍රියාකාරී බව මෙසේ පරික්ෂාකරගත හැක. "ඇපල් ගෙඩියක් කැබලිවලට කැපූ පසු වාතයට නිරාවරණය වූ විට කැබලි වල කහට පිපෙනවා. එසේ වන්නේ වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කොට ඔක්සිඩේෂන් (Oxidation) වන නිසයි. සාමාන්‍යයෙන් කහට පිපීම වැලැක්වීමට දෙහි යුෂ එම කැබලි වල ආලේප කරනවා දෙහි වල ඇති සිට්‍රික් අම්ලය (Citric aside) ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර කහට පිපීම අවම කරයි. නමුත් එම ඇපල් කැබලි වල කැන්ගන් ජලය තැවරීමෙන් අවම ලෙස වත් කහට පිපීමක් සිදුවන්නේ නැත.
අපගේ ශරීරයේ නිරෝගී බව රැක ගැනීමට හා රෝග සුවපත් කරගැනීමට කැන්ගන් ජලය උපකාරී කරගත හැකි බව පැහැදිලි වේ.