











HELAA Exclusive Organic Bee Honey Face Wash(200ml)
- Stock: In Stock
- Model: HELAAFW05
- RBP: 8
- RBR: 40
- Weight: 200.00g
- SKU: HELAAFW05
Rs.2,950.00
Ex Tax: Rs.2,950.00
HELAA Exclusives
“Brings your natural beauty “
Organic Bee honey face wash with
මෙය අතීතයේ සිට පැවත ගෙන එන හෙළ ආයුර්වේද සහ නූතන අති නවීණ ඕර්ගනික් ඖෂධ වට්ටෝරුවකට අනුව දඹානේ ආදිවාසීන්ගෙන් ලබා ගන්නා ස්වාභාවික මී පැණි අණුසාරයෙන් නිපදවන HELAA Organic face wash වල 92% ක් පමණ මී පැණි අඩංගු වන අතර. එදිනෙදා ඔබගේ මුහුණේ තැන්පත් වන කුණු, දුහුවිලි ඉවත්කර, කුරුළෑ ලප කැළැල් අවම කර, සමට අවශ්‍ය තෙතමනය රැක දෙමින් නැවුම් බවක් ලබාදෙයි. දිනපතා පාවිච්චියට සුදුසුයි.
සති 4ක් ඇතුලත,
* කුරුළෑ ලප කැළැල් 80% ක් අවම කරයි.
* සම 80% පැහැපත් කරයි.
* 85% සුමුදු , සුසිනිදු , දිදුලණ සමක් ලබා දෙයි.
Organic Bee honey face wash
100ml - Rs.1700/=
200ml - Rs.2950/=
Delevary date : 5 - 7
Style | |
Attribute 1 | 200ml |
Tags:
HELAA