





- Stock: In Stock
- Model: 00005
- RBR: 2
- Weight: 100.00g
- SKU: 00005
Black Gingelly (කලු තල ඇට) 100g
පිරිසිදු ලංකා කලුතල 100g අවශ්‍ය ප්‍රමාණයක් ලබාදීමට හැකිය.
Delivery within 4 - 6 days
තල ඇට වල ගුණ
* මාගරින් සෑදීමේදී තල යොදා ගන්නේ තලවල තිබෙන පෝෂණය නිසාවෙනි.
* තල වර්ග කෘෂකා, ශ්වේත, රක්ත යනුවෙන් ප්‍රභේද තුනකි. මෙහි වැඩිපුරම අප භාවිතයට ගැනෙන්නේ කෘෂ්ණ තල හෙවත් කළු තලයි.
* රෝග සෑදීම වැළැක්වීමේ මෙන්ම රෝග සුව කිරීමේ අපූරු ගුණයක් තලවලට ඇත.
* විශේෂයෙන් අක්මාව, වගුගඩු, පීහාව, ආමාශයට තල ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.
* බඩ වැල් වල සෑදිය හැකි පිළිකාවලට යෝග්‍යම ආහාරයකි.
* ප්‍රතිඔක්සිකාරක ගුණයක් තලවලට ඇත.
* සන්ධි රෝග වළක්වයි.
* ධමනි ගත රෝග වළක්වයි.
* ඔබත් අස්ථි බිඳීයෑමට ලක්වන්නෙක්ද? එසේ නම් තල ආහාරයට ගැනීමෙන් ඉන් මිදීමට ඔබට හැක.
* මිග්ග්‍රෙන්වලින් පෙළෙන අයට ද තල බොහෝ ගුණ දායක කෑමකි.
* තල තෙල් වලින් ශරීරයෙහි ඇති කොලෙස්ටරීල් ප්‍රමාණය අඩු කරයි.
* තලවල අඩංගු ඔලික් අම්ලය නිසා කොලෙස්ටරෝල්වල LDL නමැති නරක කොලෙස්ටරෝල් අඩු කර HDL නමැති හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය ශරීරයේ ඉහළ නංවයි.
* මල බද්ධයට බෙහෙවින් ගුණදායකය.
* කරකැවිල්ල, පීනසට, දත්වල වේදනාවට තල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලකි.
* ඇස් පෙනීම වර්ධනය කරයි.
* කිරි දෙන මවකට මවු කිරි වඩයි.
* ගර්භණී සමයේ බිය නොවී ආහාරයට ගත හැකි කෑමකි.
* ස්නායු ආබාධ වලට වඩාත් යෝග්‍ය වේ.
* තල ආහාරයට ගැනීමෙන් අස්ථි වැඩීම, රුධිරුයේ රතු සෛල වර්ධනය වීම මනාව සිදුවේ.
* ශරීරයේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.
* හෝමෝන නිපදවීම, හෘදයේ මාංශ පේශි හොඳින් ක්‍රියා කිරීමට තල ගුණදායක ආහාරයකි.
* ශරීරයේ අනවශ්‍ය විෂ කොටස් ඉවත් කිරීමට උදව් වේ.
* මස්තිෂ්කයේ සිදු වන සුළු ආඝාත නැති කරයි.
* කුඩා දරුවන් වැඩීමට අවශ්‍ය ප්‍රෝටීන් බහුලව තලවල ඇති නිසා ඔවුන්ගේ ආහාර වේලට නිතර තල එකතු කර ගන්න.
* තල තෙල් වල විටමින් බී බහුලය.
* පණු රෝගවලට බෙහෙවින් ගුණදායකය.
* තල තෙල් ආලේප කිරීමෙන් සමේ රෝග නැති වෙයි. මේ නිසාමදෝ රූපලාවන්‍ය කටයුතු වලදී විවිධ ආලේපන සෑදීම සඳහා තල තෙල් පාවිච්චියට ගැනේ.
* ස්ත්‍රීයගේ ඔසප්වීමේදී ඇතිවන වේදනාවට වඩාත් ගුණදායක වේ.
* මුත්‍රා ගල් සෑදීම වළක්වන ගුණයක් තලවලට ඇත.