Menu
Your Cart

Jayadi Olu Sahal (ඕලු සහල්) 200g

Jayadi Olu Sahal (ඕලු සහල්) 200g
Jayadi Olu Sahal (ඕලු සහල්) 200g
Jayadi Olu Sahal (ඕලු සහල්) 200g
Jayadi Olu Sahal (ඕලු සහල්) 200g
Jayadi Olu Sahal (ඕලු සහල්) 200g
Jayadi Olu Sahal (ඕලු සහල්) 200g

Jayadi Olu Sahal (ඕලු සහල්) 200g
  • Stock: In Stock
  • Model: 00010
  • RBR: 2
  • Weight: 200.00g
  • SKU: 00010
Rs.180.00
Ex Tax: Rs.180.00

Olu Sahal (ඕලු සහල්) 200g

Delivery within 4 - 6 days

 

ඕලු සහල්,

• අතීතයේ හෙළයන් භාවිත කළ භෝගයකි.

• මේවා සෝදා, ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබයි.

• දියවැඩියාවට ඉතා ගුණදායක වන අතර අක්මාවේ රෝග නැසීමෙහිලා ඉතා විශිෂ්ටය.

• ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කරයි.

• අර්ශස් රෝග හා ප්‍රජනන පද්ධතියේ රෝගවලට හිතකරය.

• ශරීරයට ශක්තිය ගෙනදේ.

• වකුගඩු රෝගවලට ඉතා ගුණදායකය.

• වකුගඩු හා පිත්තාශයේ ගල්, දිය කිරීමට උපකාරී වේ.

• සෙම තත්ත්වය පාලනය කරයි.

• රුධිර කැටි ගැසීම හා හෘද රෝගවලට ඉතාම යෝග්‍යය.

• දිලිර නාශක ගුණ ඇත.

• Fatty liver සහ Cirrosis සුව කිරීමට ඇති හැකියාව ඉහළය.

• හදවත් රෝග වළකයි.

 

ඕලු සහල් කැද

අවශ්‍ය දේ

ඕලු සහල් ග්රෑම් 100 පමණ

පොල් කිරි

ලුණු

• භාජනයකට වතුර ටිකක් ගෙන ඕලු හාල් සමග ලිප තබා මද ගින්නේ තම්බා ගන්න.

• ඉන් පසු තමන්ගේ රස පදමට පොල් කිරි සහ ලුණු එකතු කරන්න.

• පොල් කිරි උතුරන තෙක් හැදිගාන්න.

 

උදැසන බත් පිසින විට පොගවා ගත් ඕලු සහල් මුසු කර පිස ගැනිම ද කර හැක .

 ඕලු හාල් වෙනම තම්බා බත් සමග කෑමට එක්කර ගත හැක.

Write a review

Please login or register to review