





Jayadi Thana Sahal ( තණ හාල්) 200g
- Stock: In Stock
- Model: 00021
- RBR: 3
- Weight: 200.00g
- SKU: 00021
Rs.300.00
Ex Tax: Rs.300.00
Foxtail millets/ Thana Sahal ( තණ හාල්) 200g
Delivery within 4 - 6 days
තණ හාල් (Foxtail millets)
- ඉපැරැණි හේන් ගොවිතැනේ දී විශේෂයෙන්ම තණහාල් වගාවට වැදගත් තැනක් දී වගා කර ඇත
- කුරහන්, මෙනේරි, තල කොල්ලු වැනි බෝග අතර තණහාල් වගාව ද කැපී පෙනෙන බෝග වර්ගයක් විය.
- තෙල් පොහොර කෘෂි රසායන කිසිවක් මුසු නොවන තණහාල්, බත් වෙනුවට වේල පිරිමසා ගත හැකි ආහාරයකි.
- වේලක් පිරිමසා ගැනීමට, රසවත් පියකරු බතක් ලෙස බුදිය හැකි තණහාල්වල ඇති ඖෂධීය වටිනාකම අපමණ ය.
- සර්පයින් දෂ්ට කළ විට විෂ බැස්සවීම සඳහා අපේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් තණහාල් කැඳ පිස රෝගියාට පොවනු ලැබේ.
- රෝගි අයකුට පමණක් නොව නිරෝගි අයට පවා කැඳ පිස ආහාරට ගැනීම නිරෝගිභාවයට ඉවහල් වේ.
- තණහාල් ස්වල්පයක් ගෙන බත් පිසින ආකාරයෙන්ම පිස පොල් කිරි හා ලුනු පදමට එක් කර රසවත් කැඳ පානයක් ලෙස දිනපතා වුවද භාවිත කළ හැකිය.
- දීර්ගායුෂ විදීමට කැමති අයට තණහාල් අනගි ආහාරකි.
- තණහාල්වල ඇති ගුණය ගැන ආයුර්වේද පොත පතේ සඳහන් වන්නේ දියවැඩියා රෝගීන්ට කදිම ආහාරක් ලෙසයි.
- එමෙන්ම ග්‍රහනි දේෂ, වකුගඩු හා මූත්‍රා දෝෂ ඇති අයටමෙමන්ම ආහාර රුචිය වඩන, පුරුෂ බල වඩන සෙම් රෝග නසන ඖෂධයක් හැටියට ද හැඳින්වේ.
- කාන්තා ද්‍යෝෂ, ගබ්සා සිදු වූ අයට, රුධිර පීඩා අයට ඉතා ගුණදායක ය.
- විශේෂයෙන්ම කිරි දෙන මව්වරුන්ට තනකිරි හීන වූ විට තනකිරි වෙනුවට තණහාල් කැඳ පිස පොවීම ප්‍රශස්ත බව සාමාජයේ පිළිගැනීම හා ආයුර්වේද පොත පතේ ද සඳහන් ය.