Menu
Your Cart

Jayadi White Gingelly (සුදු තල ඇට) 200g

Jayadi White Gingelly (සුදු තල ඇට) 200g
Jayadi White Gingelly (සුදු තල ඇට) 200g
Jayadi White Gingelly (සුදු තල ඇට) 200g
Jayadi White Gingelly (සුදු තල ඇට) 200g
Jayadi White Gingelly (සුදු තල ඇට) 200g
Jayadi White Gingelly (සුදු තල ඇට) 200g

Jayadi White Gingelly (සුදු තල ඇට) 200g
  • Stock: In Stock
  • Model: 00015
  • RBR: 3
  • Weight: 200.00g
  • SKU: 00015
Rs.260.00
Ex Tax: Rs.260.00

White Gingelly (සුදු තල ඇට) 200g

පිරිසිදු ලංකා සුදු තල 200g. අවශ්‍ය ප්‍රමාණයක් ලබාදීමට හැකිය.

Delivery within 4 - 6 days

 

තල ඇට වල ගුණ

* මාගරින් සෑදීමේදී තල යොදා ගන්නේ තලවල තිබෙන පෝෂණය නිසාවෙනි.

* තල වර්ග කෘෂකා, ශ්වේත, රක්ත යනුවෙන් ප්‍රභේද තුනකි. මෙහි වැඩිපුරම අප භාවිතයට ගැනෙන්නේ කෘෂ්ණ තල හෙවත් කළු තලයි.

* රෝග සෑදීම වැළැක්වීමේ මෙන්ම රෝග සුව කිරීමේ අපූරු ගුණයක් තලවලට ඇත.

* විශේෂයෙන් අක්මාව, වගුගඩු, පීහාව, ආමාශයට තල ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.

* බඩ වැල් වල සෑදිය හැකි පිළිකාවලට යෝග්‍යම ආහාරයකි.

* ප්‍රතිඔක්සිකාරක ගුණයක් තලවලට ඇත.

* සන්ධි රෝග වළක්වයි.

* ධමනි ගත රෝග වළක්වයි.

* ඔබත් අස්ථි බිඳීයෑමට ලක්වන්නෙක්ද? එසේ නම් තල ආහාරයට ගැනීමෙන් ඉන් මිදීමට ඔබට හැක.

* මිග්ග්‍රෙන්වලින් පෙළෙන අයට ද තල බොහෝ ගුණ දායක කෑමකි.

* තල තෙල් වලින් ශරීරයෙහි ඇති කොලෙස්ටරීල් ප්‍රමාණය අඩු කරයි.

* තලවල අඩංගු ඔලික් අම්ලය නිසා කොලෙස්ටරෝල්වල LDL නමැති නරක කොලෙස්ටරෝල් අඩු කර HDL නමැති හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය ශරීරයේ ඉහළ නංවයි.

* මල බද්ධයට බෙහෙවින් ගුණදායකය.

* කරකැවිල්ල, පීනසට, දත්වල වේදනාවට තල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලකි.

* ඇස් පෙනීම වර්ධනය කරයි.

* කිරි දෙන මවකට මවු කිරි වඩයි.

* ගර්භණී සමයේ බිය නොවී ආහාරයට ගත හැකි කෑමකි.

* ස්නායු ආබාධ වලට වඩාත් යෝග්‍ය වේ.

* තල ආහාරයට ගැනීමෙන් අස්ථි වැඩීම, රුධිරුයේ රතු සෛල වර්ධනය වීම මනාව සිදුවේ.

* ශරීරයේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

* හෝමෝන නිපදවීම, හෘදයේ මාංශ පේශි හොඳින් ක්‍රියා කිරීමට තල ගුණදායක ආහාරයකි.

* ශරීරයේ අනවශ්‍ය විෂ කොටස් ඉවත් කිරීමට උදව් වේ.

* මස්තිෂ්කයේ සිදු වන සුළු ආඝාත නැති කරයි.

* කුඩා දරුවන් වැඩීමට අවශ්‍ය ප්‍රෝටීන් බහුලව තලවල ඇති නිසා ඔවුන්ගේ ආහාර වේලට නිතර තල එකතු කර ගන්න.

* තල තෙල් වල විටමින් බී බහුලය.

* පණු රෝගවලට බෙහෙවින් ගුණදායකය.

* තල තෙල් ආලේප කිරීමෙන් සමේ රෝග නැති වෙයි. මේ නිසාමදෝ රූපලාවන්‍ය කටයුතු වලදී විවිධ ආලේපන සෑදීම සඳහා තල තෙල් පාවිච්චියට ගැනේ.

* ස්ත්‍රීයගේ ඔසප්වීමේදී ඇතිවන වේදනාවට වඩාත් ගුණදායක වේ.

* මුත්‍රා ගල් සෑදීම වළක්වන ගුණයක් තලවලට ඇත.

Write a review

Please login or register to review