







Jayadi grains porridge pack (Seeds) 150g
- Stock: In Stock
- Model: 00018
- RBR: 2
- Weight: 150.00g
- SKU: 00018
Rs.190.00
Ex Tax: Rs.190.00
Traditional grains porridge pack (Seeds) 150g
(පාරම්පරික දේශීය ධාන්‍ය කැඳ)
Delivery within 4 - 6 days
ජයදි පෝෂණීය කැද
දේශීය, පාරම්පරික ,ධාන්‍ය වර්ග 10 ක් අඩංගුවේ.
ඒවා නම්........
- තණහාල්
- මාවී සහල්
- සුවඳැල් සහල්
- මෙනේරි සහල්
- කොල්ලු,
- ඕලු සහල්
- සුදුතල
- මුං ඇට
- කුරක්කන් පිටි
- කිතුල් පිටි
යන දස ධාන්‍ය වර්ග වේ.
සැමට ඔබින ආහාරයකි.
කිරිපිටි වෙනුවටද භාවිත කළ හැකිය. බෝ නොවන රෝග රැසකින් මිදීමට මෙන්ම මල බද්ධය හා ගැස්ට්රයිටීස් වලක්වා ගැනීමටත් ඉවහල් වේ.
මෙම එක් කැඳ පැකට්ටුවක් 10 දෙනෙකුට වුවද ප්‍රමාණවත්ය.
-
මෙහි කුඩා පිටි ඇසුරුම හැර සෙසු ධාන්‍ය ප්‍රමාණය පිසීමට පෙර පැය 04 ක් පමණ ජලයේ පෙඟවීම කළ යුතුය. නැතහොත් බ්ලෙන්ඩරයක් ආධාරයෙන් අඹරා ගත හැකිය. එවිට පෙඟවීමට අවශ්‍ය නොවේ.