









- Stock: In Stock
- Model: venivel
- RBP: 4
- RBR: 20
- Weight: 200.00g
- Dimensions: 25.00cm x 10.00cm x 5.00cm
- SKU: venivel
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත්ම ඉහල ගුණාත්මක බවින් යුත් බ්ලීචින් අඩංගු නොවන ආයුර්වේද නිෂ්පාදනයක් වන herb line නව නිෂ්පාදන පෙළෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කර නිපදවා ඇති නිෂ්පාදන දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.
Venivel and wild turmeric cleanser
මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
Will deliver in 4-5 days
Herb Line is one of the highest quality bleach-free Ayurvedic products currently available in Sri Lanka.
Venivel and wild turmeric cleanser
This cleanser removes dirt and dust from the inside of your skin.
Can be used by both men and women.