Menu
Your Cart

Strawberry & Watermelon Jam (ස්ට්‍රෝබර් සමග කොමඩු)

  • Stock: In Stock
  • Model: KHJ001
  • RBP: 2
  • RBR: 14
  • Weight: 0.40kg
  • Dimensions: 7.00cm x 7.00cm x 13.00cm
  • SKU: KHJ001
Rs.1,100.00
Ex Tax: Rs.1,100.00

Strawberry & Watermelon Jam (ස්ට්‍රෝබර් සමග කොමඩු ජෑම්)

Limited Edition

පැණි කොමඩු සමඟ Strawberry ජෑම් එක. වෙළෙඳ පොළේ තියෙනවා Strawberry flavored Melon jam. මේක flavored නැහැ. ඔබ දන්නවා දැනටමත් අපි කිසිදු රස කාරකයක්, වර්ණකයක් , කල් තබා ගැනීම පිණිස කිසිදු රසායනයක් අපේ ජෑම් වලට භාවිතා නොකරන බව.

මේ ජෑම් එකේ තියෙන්නෙ කාබනික ගොවාතැනෙන් හදපු පැණි කොමඩු සහ රසායනික පොහොර නොදා හදපු Strawberry. Strawberry වවන්නෙ ඔහියෙ. දුප්පත් අසරණ මිනිස්සු වවන මේ Strawberry පැකට් කරලා ගෙඩි හැටියට විකුණන්න අමාරුයි. ගෙඩි ලොකු නෑ. ලස්සන නෑ. අපි ඒවා පාවිච්චි කරලා ජෑම් හදනවා. අපි හිතනවා මේ රස දෙක එකතු කරපු ජෑම් එකක් ලංකාවෙ හඳුන්වා දෙන්නෙ පලවෙනි වතාවට.

නිෂ්පාදනය සඳහා යන වියදම තරමක් වැඩියි. ඒ නිසා 450g බෝතලයක් රු.1300/- ක් වෙනවා. හැබැයි, ගෙවන මිලට වටින ගුණාත්මක බවකුයි, ඉතාමත් ප්‍රණීත රසයකුයි තියෙන නිසා මුදල් අපරාදෙ කියලා කිසිවිටෙක හිතෙන එකක් නැහැ.

මේකත් Limited Edition එකක්. හේතුව කාබනික Strawberry හැම විටම සොයාගැනීමට නොහැකිවීම.

හැමදාම පුරුදු රස වෙනුවට ⁣වෙනස් රසයක් උත්සාහ කරන්න. දරුවන් ට ගුණාත්මක අහාර පුරුදු කරන්න.

අපේ Water Melon සමඟ Strawberry ජෑම් එකක රස බලන්න.

ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි ජෑම් අලුතින්ම සකස් කරන නිසා නැවුම් ජෑම් එකක රස විඳීමට ඔබට හැකියාව ලැබේ.

නිෂ්පාදනය කළ දින සිට මාස 6 කට පෙර භාවිතය සුදුසු වේ.

Once you place your order we will prepare the jam fresh,so you will be able to enjoy a fresh jam.

Best before 6 months from Manufacture Date

Delivery within 3 - 5 days.

Composition
Ingredients Fresh Strawberries & Watermelon

Write a review

Please login or register to review
Tags: Kammy's Home