









Passion Fruite Jam (වැල් දොඩම් ජෑම්)
- Stock: In Stock
- Model: KHJ004
- RBP: 2
- RBR: 10
- Weight: 0.40kg
- Dimensions: 7.00cm x 7.00cm x 13.00cm
- SKU: KHJ004
Rs.800.00
Ex Tax: Rs.800.00
Kammy's Home Jam
මේ තියෙන්නෙ අපේ 100% ක් Organic Jam වලින් කිහිපයක්.
කිසිදු කෘතීම රසකාරකයක්, වර්ණකයක් හෝ කල් තබාගැනීමට රසායනයක් මේ සඳහා භාවිතා කරලා නෑ.
ජෑම් වල තියෙන්නෙ ස්වභාවික පළතුරු වල එන සුවඳ. පාට.
අපේ ජෑම් කඩේ තියෙන බොහෝ ජෑම් වගෙ හයිය නෑ. ටිකක් විතර soft. දියර ගතියෙන් යුක්තයි. ඒකෙත් කියවෙන්නේ කිසිදු රසායනික ද්‍රව්‍යයක් නැතිව දරුවන්ට දෙන්න, රෝගීන්ට දෙන්න පුළුවන් කියන එකයි.
ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි ජෑම් අලුතින්ම සකස් කරන නිසා නැවුම් ජෑම් එකක රස විඳීමට ඔබට හැකියාව ලැබේ.
නිෂ්පාදනය කළ දින සිට මාස 6 කට පෙර භාවිතය සුදුසු වේ.
Once you place your order we will prepare the jam fresh so you will be able to enjoy a fresh jam.
Best before 6 months from Manufacture Date
Delivery within 3 - 5 days.
Kammy's Home
Composition | |
Ingredients | Fresh Passionfruite |
Tags:
Kammy's Home