









- Stock: In Stock
- Model: KHJ007
- RBP: 2
- RBR: 12
- Weight: 0.40kg
- Dimensions: 7.00cm x 7.00cm x 13.00cm
- SKU: KHJ007
Four Fruite Jam (මිශ්‍ර පළතුරු ජෑම්)
අලුත් එකක්.
මෙහි නැවුම් පළතුරු හතරක් අඩංගුයි. ඒවා නම්,
# අඹ
# අන්නාසි
# දොඩම්
# ගස්ලබු
අපි මිශ්‍ර පළතුරු බීම එකක් බොන්න ගියත්, ජෑම් එකක් ගත්තත් ඒකෙ වැඩියෙන්ම තියෙන්නෙ ගස්ලබු රස ය කියලා චෝදනාවක් තියෙනවා.
මෙතනදි අපි ඒක වෙනස් කලා. එහි ඇති අපූරු රසය අත්විඳින්න අපි ඔබට ආරාධනා කරනවා.
අඹ, අන්නාසි, ගස්ලබු අපේම ගස්වලින්. මතක තියාගන්න.
අපි හොඳ ම දොඩම් පාවිච්චි කරන්නෙ. අපේ විශ්වාසයට අනුව ලොව රසවත්ම දොඩම් වැවෙන්නෙ බිබිලෙ. අපේ 4 Fruit ජෑම් එකේ දොඩම් රසය බිබිලෙන්.
හැමදාම අපිගැන කියන එක.
No Artificial Colors
No Artificial Flavors
No Artificial Preservatives
අපි හයියට මොනව කෑවත්, අපේ දරුවන්ට, ගර්භණී මවුවරුන්ට කෘතිම ආහාර දෙන්නෙ නෑ. ඒක පුරුද්දක් කරගන්න.
විෂ සහිත ආහාර ප්‍රතික්ෂේප කරන්න.
Kammy's නිෂ්පාදන මිළදී ගන්න.
Kammy's Home family
ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි ජෑම් අලුතින්ම සකස් කරන නිසා නැවුම් ජෑම් එකක රස විඳීමට ඔබට හැකියාව ලැබේ.
නිෂ්පාදනය කළ දින සිට මාස 6 කට පෙර භාවිතය සුදුසු වේ.
Once you place your order we will prepare the jam fresh,so you will be able to enjoy a fresh jam.
Best before 6 months from Manufacture Date
Delivery within 3 - 5 days.
Composition | |
Ingredients | Fresh Fruites |