Menu
Your Cart

Mango Jam (අඹ ජෑම්)

Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)
Mango Jam (අඹ ජෑම්)

Mango Jam (අඹ ජෑම්)
  • Stock: In Stock
  • Model: KHJ008
  • RBP: 2
  • RBR: 14
  • Weight: 0.40kg
  • Dimensions: 7.00cm x 7.00cm x 13.00cm
  • SKU: KHJ008
Rs.1,100.00
Ex Tax: Rs.1,100.00

Mango Jam (අඹ ජෑම්)

Kammy's Jam නැවම් පළතුරු වලින් නිෂ්පාදනය කරන අපූරු ජෑම් සඳහා භාවිතා කරන්නේ කාබනික පළතුරු පමණක් වන අතර ඒවා ඉතා නැවුම් ය.

ගසේ ඉඳුනු අඹ ගෙඩියක්, අන්නාසි ගෙඩියක් දින කිහිපයක් ඇතුලත ඔබ වෙත ගෙන ඒම අපේ බලාපොරොත්තුවයි.

ඔබ ඇනවුම බාර දුන්නාට පසු පළතුරු නෙලීම සිදුවන අතර, දිනක් දෙකක් අතර එය ජෑම් බෝතලයක්ව ඔබ වෙත එයි.

අපේ විශේෂත්වය නම්,

No Artificial Colors

No Artificial Flavors

No Artificial Preservatives කියන එකයි. කෘතිම වර්ණක, රසකාරක, කල්තබා ගැනීමේ රසායන යොදා නැත.

100% Natural

Kammy's Home family

ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි ජෑම් අලුතින්ම සකස් කරන නිසා නැවුම් ජෑම් එකක රස විඳීමට ඔබට හැකියාව ලැබේ.

නිෂ්පාදනය කළ දින සිට මාස 6 කට පෙර භාවිතය සුදුසු වේ.

Once you place your order we will prepare the jam fresh,so you will be able to enjoy a fresh jam.

Best before 6 months from Manufacture Date

Delivery within 3 - 5 days.

 

 

 

Composition
Ingredients Fresh Mangoes

Write a review

Please login or register to review
Tags: Kammy's Home