









Lovi Jam (ලොවි ජෑම්)
- Stock: In Stock
- Model: KHJ010
- RBP: 2
- RBR: 14
- Weight: 0.40kg
- Dimensions: 7.00cm x 7.00cm x 13.00cm
- SKU: KHJ010
Rs.1,100.00
Ex Tax: Rs.1,100.00
Lovi Jam (ලොවි ජෑම්)
අපේ එක අරමුණක් තමා ජෑම් හැටියට සුලබව භාවිතා නොවන පළතුරු වලින් ජෑම් හදන එක.
100% ක් Organic Jam.කිසිදු කෘතීම රසකාරකයක්, වර්ණකයක් හෝ කල් තබාගැනීමට රසායනයක් මේ සඳහා භාවිතා කරලා නෑ.
ජෑම් වල තියෙන්නෙ ස්වභාවික පළතුරු වල එන සුවඳ. පාට.
අපේ ජෑම් කඩේ තියෙන බොහෝ ජෑම් වගෙ හයිය නෑ. ටිකක් විතර soft. දියර ගතියෙන් යුක්තයි. ඒකෙත් කියවෙන්නේ කිසිදු රසායනික ද්‍රව්‍යයක් නැතිව දරුවන්ට දෙන්න, රෝගීන්ට දෙන්න පුළුවන් කියන එකයි...
Kammy's Home family
ඔබගේ ඇනවුම ලබා දුන් පසු අපි ජෑම් අලුතින්ම සකස් කරන නිසා නැවුම් ජෑම් එකක රස විඳීමට ඔබට හැකියාව ලැබේ.
නිෂ්පාදනය කළ දින සිට මාස 6 කට පෙර භාවිතය සුදුසු වේ.
Once you place your order we will prepare the jam fresh,so you will be able to enjoy a fresh jam.
Best before 6 months from Manufacture Date
Delivery within 3 - 5 days.
Composition | |
Ingredients | Fresh Fruites |
Tags:
Kammy's Home