
-550x550.jpg)


-550x550.jpg)
-550x550.jpg)




-80x80.jpg)


-80x80.jpg)
-80x80.jpg)



- Stock: In Stock
- Model: PULATISI PETHI
- RBP: 1
- RBR: 9
- Weight: 100.00g
- SKU: PULATISI PETHI
PICKUP YOUR IMMUNITY
PULATHISI PETHI - 100% Natural ANTIOXIDANT to improve IMMUNITY against VIRUS
පුලතිසි පෙති - වෛරසයට එරෙහිව ප්‍රතිශක්තියට 100% ස්වභාවික ප්‍රභල ප්‍රතිඔක්සිකාරකය
වෛරසයට එරෙහිව ප්‍රති ශක්තිය ගොඩ නගමින් හෙළ ඔසු මගින් වසංගතයෙන් අපේ ජීවිත රැක ගනිමු.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාඥයින් පවසන ආකාරයට වෛරසයෙන් මිදීමට ශරීරයට ප්‍රබල භෂ්ම සහ ප්‍රති ඔක්සිකාරක අවශ්‍යය.
පුලතිසි ඖෂධය ORP අගය සෘණ 100 ට වඩා අඩු අගයක් ගන්නා ලොව අති ප්‍රභල ප්‍රතිඔක්සිකාරයක් වන අතර
PH 10+ මට්ටමක ඇති ප්‍රභල භාෂ්මිකයක් බැවින්
මේ වසංගත රෝගයෙන් මිදීමට දිව්‍ය ඖෂධයක් සේ ක්‍රියා කරයි.
ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඖෂධ කමිටුවෙන් අතිරේක පෝෂ්‍ය ආහාරයක් ලෙස අනුමැතිය ලත් පුලතිසි පෙති සුවසෙත හෙළඔසු මගින් දැන් ඔබට ලබා ගත හැක.
ආයුර්වේද ලි. අං. - 06/02/01/PA/21/1106
එක් බෝතලයක එක් වැඩිහිටි පුද්ලයෙකුට සති 4ක් සදහා අවශ්‍ය පෙති අඩංගු වේ.
***100% ස්වභාවික ශාක සාරයන්ගෙන් නිෂ්පාදනය කර ඇත.***
දේශීය දේ අගයමු, ඔබත් රටත් ලෝකයත් සුවපත් කරමු !!!
Let's build our immunity against the virus and save our lives from the plague by Hela Osu.
Health scientists say the body needs strong bases and antioxidants to get rid of the virus.
'Pulathisi' is one of the most potent ANTIOXIDANTS in the world with an ORP of less than -100.
As it is a strong ALKALI with a pH level of 10+, it works as a divine medicine to get rid of this plague.
'Pulathisi' pills approved by the Drug Committee of the Department of Ayurveda , Sri Lanka as a food supplement are now available at Suwasetha Hela Osu.
Let's use local products and heal you, the country, and the world!!!
One bottle includes tablets for four weeks for a single person.
***Made from 100% Natural plant extracts***
#covidtablet #corona #coronamedicine #covidmedicine