







SMS Gateway with API
- Stock: In Stock
- Model: SMS Gateway
- RBP: 17
- RBR: 40
- SKU: SMS
Rs.3,000.00
Ex Tax: Rs.3,000.00
SMS Gateway with API
ඔබේ ව්‍යාපාර නාමයෙන්ම SMS යවන්න..
ලොකු කුඩා සෑම ව්‍යාපාරිකයෙක්ටම තම ගනුදෙනුකරුවන් හා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට, තම නිෂ්පාදන විස්තර, නව හඳුන්වාදීම්, මිල අඩුකිරීම් ආදී සියලු විස්තර දැනට සිටින පාරිභෝගිකයන්ට හෝ නව පාරිභෝගිකයන්ට දැනුම් දීමට ඔබගේ ව්‍යාපාර නාමයෙන්ම කෙටි පණිවිඩයක් යවන්න.
- Cloud Control Panel | Send Bulk / individual SMS
- Delivery Reports & Logs | Manage your contact database efficiently
- No Monthly Fee | Pay As You GO
- API to Integrate with your System | Multiple Sender IDs
- Quick setup & Support
3000 LKR One time Setup Fee